Sunday, November 11, 2018

ඔබේ පසුපස්සේ


ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා

දෑසමන් පවන් වැදී
රන් බඳේ මෙමා හැපේ ...//
ගංගා දියෙන් පේවී උදේ //
නූපුර පා සොලවා

ඔබේ පසුපස්සේ මා කැඳවා

රෝසමල් පිපෙයි අතේ
රන් හසුන් නටයි ළැමේ ...//
සුවඳින් ළයේ මා සිත් ඇරේ //
චෝලිය හා නැවතී


ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


No comments: