Sunday, December 23, 2018

මේව තමයි ජිල් ජිල ජිල්



මේව තමයි ජිල් ජිල ජිල්
මේව තමයි ජිල් ජිල ජිල්
ගුණයි රසයි
අපෙ ගමෙ අලුත් දෝසි ජාති ...//
මේව තමයි ජිල් ජිල ජිල්
මේව තමයි ජිල් ජිල ජිල්





රට තොට පතුරන්ටයි අද මේ නොමිලේ දෙන්නේ
හෙට ගන්නා කෙනෙකුට සල්ලි අරන්මයි දෙන්නේ
ජිල් ජිල් සාදන්නට මේ මං පමණයි දන්නේ
කඩපිලෙ කොහෙත්ම නෑ ජිල් හෙව්වොත් ගල් එන්නේ
ගිල්ලොත් බඩට යතී
එලොවෙත් පොල් පෙනෙතී
කාහං
කාහං
කාහං
මේව තමයි ජිල් ජිල ජිල්
මේව තමයි ජිල් ජිල ජිල්
ගුණයි රසයි
අපෙ ගමෙ අලුත් දෝසි ජාති
මේව තමයි ජිල් ජිල ජිල්
මේව තමයි ජිල් ජිල ජිල්
ජිල්
...........................


Ramaiya vastavaiya
Ramaiya vastavaiya
Ramaiya vastavaiya
Ramaiya vastavaiya
Maine dil tujhako diya
Maine dil tujhako diya
Ho ramaiya vastavaiya
Ramaiya vastavaiya

Tu aur thaa teraa dil aur thaa
Tere man me ye mithi kataari na thi

Mai jo dukh paaun to kya aaj pachhataaun to kya
Maine dil tujhako diya
Maine dil tujhako diya
oh ramaiya vastavaiya
Ramaiya vastavaiya

......................................

vaanga machaan
vaanga machaan
chumma vaanga machaan vaanga
vandha vazhiya paaththu ponga
aengi aengi neenga aen ippadi paakkareengha ....//

ඊළඟට ගැයෙන පද මදුරෙයි වීරන් චිත්‍රපටියේ එන ගීතයේ පද නොවෙයි.

ගායනය - ජමුනා රාණි
සිංහල පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සිංහල පද වලින් ගැයෙන කොටසේ තනුව KALI TOPI LAL RUMAL(1959) චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ DAGA DAGA VAI VAI VAI ගීයෙන් උපුටා ගෙන ඇත.

චිත්‍රපටිය - වීර විජය 1960
සංගීත අධ්‍යක්ෂණය - රාජන් සහ නාගේන්ද්‍ර
ඡායාරූපය දිවයින පුවත් පතිනි.


චිත්‍රපටිය - ග්‍රී 420 (1955)
ගායනය - ලතා මංගෙස්කාර් සහ මොහොමඩ් රාෆි
පද - ෂයිලේන්ද්‍ර (එනමින් ඉන්දියාවේ ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධ ඔහුගේ සැබෑ නම ෂන්කර්දාස් කේසාරිලාල් ය.(Shankardas Kesarilal)
ගී තනු සහ සංගීතය - ෂන්කර් ජායිකිෂන්

vaangamachaan ගීය

ගායනය - පී. ලීලා
චිත්‍රපටිය - මදුරෙයි වීරන් (1956)
පද - රාමයියා දාස්
සංගීතය - ජී. රාමනාදන්

No comments: