Monday, December 24, 2018

මං පොඩි කාලේ දැක්කට පස්සේ

මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයිනෙ ඔයා
ලස්සණ මූණේ මල් මදහාසේ කවුරුද ගත්තෙ හොරා ...//

නෑ ඉස්සර වාගේ
දැන් සෙල්ලම් කාලේ
පාර බලාගෙන මේ
කා එනකන් ද ලඳේ
කොණ්ඩෙට මල් මාලා
දෑතෙ වළලු දාලා
කාව බලන්නද මේ
ගීත කියා යන්නේ

මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයිනෙ ඔයා
ලස්සණ මූණේ මල් මදහාසේ කවුරුද ගත්තෙ හොරා

ඉස්සර මට කී දේ
ඇයි අමතක වූයේ
ඒක තමා ලෝකේ
ගෑණුන්ගේ තාලේ
මා තරහා නම් නෑ
වරදක් කෙරුවෙත් නෑ
ඇයි මුල අමතක මේ
කවදාහරි තේරෙයි

මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයිනෙ ඔයා
ලස්සණ මූණේ මල් මදහාසේ කවුරුද ගත්තෙ හොරා

නෑ ඉස්සර වාගේ
දැන් සෙල්ලම් කාලේ
පාර බලාගෙන මේ
කා එනකන් ද ලඳේ
කොණ්ඩෙට මල් මාලා
දෑතෙ වළලු දාලා
කාව බලන්නද මේ
ගීත කියා යන්නේ

මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයිනෙ ඔයා
ලස්සණ මූණේ මල් මදහාසේ කවුරුද ගත්තෙ හොරා

මං පොඩි කාලේ
ඒ කාලේ දැක්කට පස්සෙ ඔයා
ලස්සණ මූණේ මල් මදහාසේ කවුරුද ගත්තෙ හොරා

ගායනය - හෙන්රි පෙරේරා
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
තනුව - සිංහල ගීයත් එක්ක අපේ සිත් හී නිතැතින් ආවර්ජනය වන්නේ,  1959 දී තිරගතවූ "දිල් දෙකෙ දේකෝ" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දිල් දෙකෙ දේකෝ" ගීය.

"දිල් දෙකෙ දේකෝ" චිත්‍රපටිය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඌෂා ඛන්නා.
මේ ගීයේ තනුවට සමීපවම යමින් නිර්මාණය වූ ගීයක්, 1957 දී තිරගතවූ "තුම්සා නහීන් දේකා" චිත්‍රපටියේ ද ඇතුළත් වුණා. එම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඕ.පී. නයියාර්. ගීතය Dekho Kasam Se Kahate Hain Tum Se. ඒ ගීය ගායනා කළෙත් ආශා බෝ(න්)ස්ලේ සමග මොහොමඩ් රාෆි.

එහෙම නම් ඕ.පී. නයියාර්ගේ නිර්මාණයක්, ඌෂා ඛන්නා විසින් කොපි කළෙහි ද?

මේ තනුව පාදක කර ගනිමින් ගායනා වූ තවත් සිංහල චිත්‍රපටි ගීයක් ගයනු⁣ ලැබුවා, ජී.එස්.බී. රාණි පෙරේරා සහ හරූන් ලන්ත්‍රා එක්ව. ඒ ගීය අන්තර්ගතවූ "මා ආලේ කළ තරුණිය" නම් චිත්‍රපටිය 1959 දී සිංහල රිදී තීරයේ දිග හැරුණා. සංගීත අධ්‍යක්ෂණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්.

එම සිංහල ගීයට මෙතැනින් යොමු  වෙන්න පුළුවනි.

පහත ඇත්තේ හෙන්රි පෙරේරා ගැයූ,
"මං පෙඩි කාලේ දැක්කට පස්සේ
දැක්කෙ අදයි නෙ ඔයා" ගීතයයි.



එතකොට කලින් නිර්මාණයවූ හින්දි ගීය  "Dekho Kasam Se Kahate Hain Tum Se" එන්නේ, 1957 දී තිරගතවූ "තුම්සා නහීන් දේකා" චිත්‍රපටියේ.

Dekho qasam se dekho qasam se
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Dekho qasam se dekho qasam se
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Raat hai divaani
Mast hai fizaae
Raat hai divaani
Mast hai fizaae
Chaadani suhaani
Sard hai havaae
Tum bhi akele ham bhi akele
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Dekho qasam se dekho qasam se
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Jaate ho to jaao chal diye ji ham bhi
Jaate ho to jaao chal diye ji ham bhi
Aao yaa naa aao ab nahi gam bhi
Aao yaa naa aao ab nahi gam bhi

Hum bhi akele tum bhi akele
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Dekho qasam se dekho qasam se
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Kyaa lagaai tumane
Ye qasam qasam se
Kyaa lagaai tumane
Ye qasam qasam se
Lo thahar gaye ham
Kuchh kaho bhi ham se
Lo thahar gaye ham
Kuchh kaho bhi ham se
Banake na chaliye tanake na chaliye
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan

Dekho qasam se dekho qasam se
Kahate hai tumase haan
Tum bhi jaloge haath maloge
Rutha ke hamase haan
Haay.

देखो कसम से देखो कसम से
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

देखो कसम से देखो कसम से
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

रात है दीवानी
मस्त है फ़िज़ा
रात है दीवानी
मस्त है फ़िज़ा
चदानी सुहानी
सर है हवा
तुम भी अकेले हम भी अकेले
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

देखो कसम से देखो कसम से
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

जाते हो तो जाओ चल दिए जी हम भी
जाते हो तो जाओ चल दिए जी हम भी
आओ या ना आओ अब नहीं गम भी
आओ या ना आओ अब नहीं गम भी

हम भी अकेले तुम भी अकेले
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

देखो कसम से देखो कसम से
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

क्या लगाय तुमने
ये कसम कसम से
क्या लगाय तुमने
ये कसम कसम से
लो थार गए हम
कुछ कहो भी हम से
लो थार गए हम
कुछ कहो भी हम से
बनेके न चले तनाके न चलिये
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां

देखो कसम से देखो कसम से
कहते हैं तुमसे हां
तुम भी जलोगे हाथ मालोगे
रूथा के हमसे हां
हाय।

Singer - Asha Bhosle & Mohammed Rafi
Lyricist - Majrooh Sultanpuri
Music Director - O.P. Nayyar
Movie - Tumsa Nahin Dekha (1957)


"දිල් දෙකෙ දේකෝ" හින්දි චිත්‍රපටියට ඇතුළත් වූ "දිල් දෙකෙ දේකෝ දිල් දෙකෙ දේකෝ" ගීයයි මේ.

Dil deke dekho
Dil deke dekho
Dil deke dekho ji
Dil lene vaalo dil
Denaa sikho ji
Ho dil lene vaalo
Dil denaa sikho ji
Dil deke dekho
Dil deke dekho
Dil deke dekho ji
Dil lene vaalo
Dil denaa sikho ji
Ho dil lene vaalo
Dil denaa sikho ji

Puchho puchho puchho
Paravaane se zara
Dhire dhire jalane
Me kaisaa hai mazaa
Puchho puchho puchho
Paravaane se zara
Dhire dhire jalane
Me kaisaa hai mazaa
Ohoho tum bhi dil deke
Jal jaanaa sikho ji
Aahaahaa tum bhi dil deke
Jal jaanaa sikho ji kaise
Dil deke dekho
Dil deke dekho
Dil deke dekho ji
Dil lene vaalo
Dil denaa sikho ji
Ho dil lene vaalo
Dil denaa sikho ji

Samajho samajho samajho
Deewane ki zubaan
Pyaar jo naa hotaa
Naa hotaa ye jahaa
Samajho samajho samajho
Deewane ki zubaan
Pyaar jo naa hotaa
Naa hotaa ye jahaa
Ohoho tum bhi dil deke
Ye gaanaa sikho ji
Aahaahaa tum bhi dil deke
Ye gaanaa sikho ji
Kyaa?

Dil deke dekho
Dil deke dekho
Dil deke dekho ji
Dil lene vaalo
Dil denaa sikho ji
Ho dil lene vaalo
Dil denaa sikho ji
Dil deke dekho
Dil deke dekho
Dil deke dekho ji
Dil lene vaalo
Dil denaa sikho ji
Ho dil lene vaalo
Dil denaa sikho ji

दिल देके देखो
दिल देके देखो
दिल देके देखो जी
दिल लेने वालो दिल
देना सीखो जी
हो दिल लेने वालो
दिल देना सीखो जी
दिल देके देखो
दिल देके देखो
दिल देके देखो जी
दिल लेने वालो
दिल देना सीखो जी
हो दिल लेने वालो
दिल देना सीखो जी

पूछो पूछो पूछो
परवाने से ज़रा
धीरे धीरे जलने
में कैसा है मज़ा
पूछो पूछो पूछो
परवाने से ज़रा
धीरे धीरे जलने
में कैसा है मज़ा
ओहोहो तुम भी दिल देके
जल जाना सीखो जी
आहाहा तुम भी दिल देके
जल जाना सीखो जी कैसे
दिल देके देखो
दिल देके देखो
दिल देके देखो जी
दिल लेने वालो
दिल देना सीखो जी
हो दिल लेने वालो
दिल देना सीखो जी

समझो समझो समझो
दीवाने की जुबां
प्यार जो ना होता
ना होता ये जहा
समझो समझो समझो
दीवाने की जुबां
प्यार जो ना होता
ना होता ये जहा
ओहोहो तुम भी दिल देके
ये गाना सीखो जी
आहाहा तुम भी दिल देके
ये गाना सीखो जी
क्या?

दिल देके देखो
दिल देके देखो
दिल देके देखो जी
दिल लेने वालो
दिल देना सीखो जी
हो दिल लेने वालो
दिल देना सीखो जी
दिल देके देखो
दिल देके देखो
दिल देके देखो जी
दिल लेने वालो
दिल देना सीखो जी
हो दिल लेने वालो
दिल देना सीखो जी

Singer - Mohammed Rafi
Lyricist - Majrooh Sultanpuri
Music Director - Usha Khanna
Movie - Dil Deke Dekho (1959)



එහෙමනම්, මේ ගී තනුව නිර්මාණය කළේ ඕ.පී. නයියාර් ද?

නැහැ. නයියාර් Dekho Kasam Se ගීය හදන්න පාදක කරගත් තනුව බටහිරින් උපුටා ගනු ලැබූවක්.

එකී තනුව නිර්මාණය වූයේ Charlie Phillips සහ Odis Echols වෙතින් 1957 දී.
එම තනුවට තැනුණු ගීය ගැයුවේ "ද මැක්ගයර්ස් සිස්ටර්ස්" The McGuire Sisters නම් සහෝදරියන් ත්‍රිත්වයකින් සැදි ගායිකා කණ්ඩායමක් විසින්.

මෙම ගීය 1958 දී Billboard ගීත දර්ශකයේ අංක එකෙහි වැජඹුණා.

Da-da-da-da-da-da
Da-da-da-da-da-da
Da-da-da-da-da-da

Well
Sugar in the mornin' sugar in the evenin' sugar at supper time
Be my little sugar and love me all the time
Honey in the mornin' honey in the evenin' honey at supper time
So be my little honey and love me all the time

Put your arms around me and swear by stars above
You'll be mine forever in a heaven of love

Sugar in the mornin', sugar in the evenin', sugar at supper time
Be my little sugar and love me all the time

Well, well
Sugar in the mornin', sugar in the evenin', sugar at supper time
(Su-gar, sugar time, su-gar time)
Be my little sugar and love me all the time
Honey in the mornin', honey in the evenin', honey at supper time
So be my little honey and love me all the time

Put your arms around me and swear by stars above
You'll be mine forever in a heaven of love

Sugar in the mornin', sugar in the evenin', sugar at supper time
Be my little sugar and love me all the

Now sugartime is anytime
(Sugar time)
That you're near 'cause you're so dear
(That you're near)
So don't you roam just be my honeycomb
(Don't roam)
(Honeycomb)
(Honeycomb)
And live in a heaven of love

Sugar in the mornin', sugar in the evenin', sugar at supper time
Be my little sugar and love me
(Love me)
All
(All)
All the time
(All the time)

Sugartime, sugartime, sugartime!

Singers - The McGuire Sisters
Written by - Charlie Phillips and Odis Echols



සහෝදරියන් ත්‍රිත්වයේ මේ ගීය ඉතා ජනප්‍රිය වුණා. ගී තනුවට අනුකාරක ගී ද බිහිවුණා.
ඒ සේරම මෙහි ගෙන එන්න නොහැකියි.

ස්වීඩ්න් ගීයක් පමණක් ඉදිරිපත් කරන්නම්..

Swedish Cover

Alice Babs (Swedish lyrics by Eric Sandström)



බිහිවුණු අනුකාරක ගී අතර අපේ දකුණු ආසියා කලාපයට විශේෂ නිසා තෙළුගු ගීයක් ද ගෙන එනවා. හැබැයි එය ලංකාවෙ අය කළ සේම, හින්දි ගීතය  Dil Deke Dekho Dil Deke Dekho අනුකරණය කිරීමක්.

Chakkanidana chikkanidana by Peethapuram and Swarnalata from Shanti Nivaasam (1960), lyrics Samudrala, music Ghantshala


No comments: