Thursday, January 24, 2019

තැපැල් පියුම් මාමේ




මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

තොරතුරු කියලා පොඩි සාමා ගැන ලියාපු ලියුමක් ලොකු මාමා //
තැපෑලෙ දැම්මලු තව නැහැ ලැබුණේ තැපැල් පියුම් මාමේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

ලියුම් බෙදන අපෙ ගම්මානේ
ඉරිදා හැර දිනයක් ගානේ ....//

අනේ අනේ මේ අහන්න හොඳහැටි
තැපැල් පියුම් මාමේ
පුංචි අපට ඉඳහිටවත් ලියුමක් දීලා යන්න අනේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ ////.

ගායනය - දමයන්ති ජයසූරිය
පින්තූරය ලේක්හවුස් ආතනයෙනි.

No comments: