Thursday, February 21, 2019

ගල්කිස්සෙ හෝටලෙ ළඟ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයිය හෝටලෙ ළඟ
සර් හයරින් කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයිං අයි ගිව් මයි කාර් //

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඔය රෝඩ්
ටේක් යූ ටු ජෙම් ම(ර්)චන්ට්ස්
දැටීස් කහවත්ත රෝඩ්
ඇලහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් //

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයිය හෝටලෙ ළඟ
සර් හයරින් කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයිං අයි ගිව් මයි කාර් //

අයිල් ෂෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්ස්
වී මස්ට් ගෝ යාල කැලේ
අයිල් ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසින් මාතර නගරේ
අයි ටෙල් යූ ෆුල් ඉස්ටෝරි
එබවුට් පනාමුරේ
යූ කැන් සී බිග් ටෙම්පල්ස්
ගොයිං ටු අනුරාධපුරේ //

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයිය හෝටලෙ ළඟ
සර් හයරින් කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයිං අයි ගිව් මයි කාර් //

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම් ෆො ප්ලීස්
අයිල් ගිව් හර් කැවුම් ඇන්ඩ් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්

අයි නෝ බෙටර් ඉංග්ලිෂ්
ලයික් ඊටිං ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් වර්ල්ඩ් බයිලා ටුවිස්ට් //

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයිය හෝටලෙ ළඟ
සර් හයරින් කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයිං අයි ගිව් මයි කාර් //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු
මේ ගීයේ පද මුල් ගීයට අනුවයි. එහෙත් මුල් ගීය හොඳ ශ්‍රවන තත්වයක නොමැති නිසා මෙහි ඉදිරිපත් කර ඇත්තේ පසු ගැයුමකි. 

No comments: