Monday, February 18, 2019

රන්වන් වත බබළන්නේ


මුල් ගායනය

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
ඕ දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන්
රිදී නැතේ සොයන්නේ
සුසිනිදු සළු පිළි ඵලේ නොවන්නේ ....//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා


ඔබේ රුවෙන් වැලේ
විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ....//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. ෂන්මුගම්




පසු ගායනයක්

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
ඕ දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන්
රිදී නැතේ සොයන්නේ
සුසිනිදු සළු පිළි ඵලේ නොවන්නේ ....//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

ඔබේ රුවෙන් වැලේ
විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ....//
ඔබේ සිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබළන්නේ
මල් මල් මඳහස දෙන්නේ
නාරිලතා ලීලෙ පපා පාදෙ නඟාලා
චන්ද්‍ර  සීතා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. ෂන්මුගම්

No comments: