ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ ....//
පාළු වෙලාවේ
මේ සීන තලාවේ
සිත මාගෙ බැඳී තියේ
ඒ ගීත මධු රාවේ
ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ
නින්ද කොහේදෝ
නෙත් අන්ධ නිසාදෝ
එන්න වලාවේ
දැවටෙන්න සිතේ මා
ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ ....//
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment