Friday, March 29, 2019

ඔබ පරදා



ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

දුව ද ඔබට ලොකු අම්මද ඇගෙ කියලා
කිසිවෙක් ඇසුවොත් මගෙ පිළිතුර වෙන්නේ
දුව මට ලොකුය කියා

ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

කරන කියන සැම ඔබ වෙනුවෙන් පමණී
මැරෙන තුරා මා ඔබ ළඟමයි ඉන්නේ
දුව මට ලොකු හින්දා

ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: