Friday, April 12, 2019

බොහොම හනික


බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

ඔහු තුරුලේ සිරවී
ලොව අමතක ලෙසිනී
ගියේ නුඹැයි අදහනු බැරි ලෙස මගෙ සිත සැලුණී

බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

දුක කියනට දැවටී
හස නඟනට තුටිනී
මා හැර තව අයියාවරු ඇති බව අද දුටිමී

බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

ගායනය - ක්‍රිශාන්ත එරන්දක
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: