මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්
ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ ...//
ජිවිතයට හුරු පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
සමුගෙන යමු වෙන්වී
මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්
ජිවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි අප හමුවන දිනයේ ...//
මේ දුක් කඳුළැල් වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙරසේ
හිනැහෙනු මැන පෙරසේ
මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්
ායනය - ටී.එම්. ජයරත්න
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment