තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි
උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි
අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි
මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි
තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි
උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි
අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි
මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි
ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)
No comments:
Post a Comment