Thursday, May 16, 2019

සුවඳැති පිපුණු කුසුම්

හහහහ හහා හහා හහ්
හොහොහොහො හොහෝ හොහෝ හොහ්

සුවඳැති පිපුණු කුසුම් කැන් නෙළලා වඳිමි බුදුන්
හෝ හෝ හෝ
සිරිබර පොහොය දිනේ
සිරිබර පොහෝ දිනේ ....//

සිහිවේ පැතුම සිතේ දැන්
සැනසුම ළංවීමෙන්
අඅඅ ආ.. අඅආ...
සිහිවේ පැතුම සිතේ දැන්
සැනසුම ළංවීමෙන්
කොතරම් සැපද මගේ හිමිකරු මෙහි ඉන්නේ නම්
නෙළන මේ මල් වැල්
සුවඳ මේ මල් මල්
බුදුගෙයි තියල ඳින්නම්

සුවඳැති පිපුණු කුසුම් කැන් නෙළලා වඳිමි බුදුන්
හෝ හෝ හෝ
සිරිබර පොහොය දිනේ
සිරිබර පොහෝ දිනේ

මහදේ සුවඳ හමාවී පිවිතුරු මේ මල් මෙන්
ආඅඅ ආ ආ...... ආඅඅ ආ...... ආඅඅ ආ...... ආ ආ.....
මහදේ සුවඳ හමාවී පිවිතුරු මේ මල් මෙන්
සුවඳයි ඔහුගෙත් හදවත මල් වාගේ
නෙළන මේ මල් අරං
සුගත ලෝනා වඳිම්
දෙහදක බැඳුම පතන්නම්

සුවඳැති පිපුණු කුසුම් කැන් නෙළලා වඳිමි බුදුන්
හෝ හෝ හෝ
සිරිබර පොහොය දිනේ
සිරිබර පොහෝ දිනේ

සුව සේ ඉන්න කියාලා හැමදා ඹබ මාගේ
ආඅඅ ආ ආ......
සුව සේ ඉන්න කියාලා හැමදා ඹබ මාගේ
පතමින් හමුවේවා එක ඉත්තක මල් වාගේ
සුවඳ මේ මල් කඩා
සුගත ලෝනා පුදා
අපගේ සැපත යදින්නම්

සුවඳැති පිපුණු කුසුම් කැන් නෙළලා වඳිමි බුදුන්
හෝ හෝ හෝ
සිරිබර පොහොය දිනේ
සිරිබර පොහෝ දිනේ
සුවඳැති පිපුණු කුසුම්

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "පිරිමියෙක් නිසා" චිත්‍රපටියේ ගීයකි.

1959 දී තිරගතවූ "Ardhangini" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Tera Khat Leke Sanam" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීයේ පද

teraa khat le ke sanam paa.Nv kahii.n rakahate hai.n ham, o~
kahii.n pa.Date hai.n kadam, kahii.n pa.Date hai.n kadam

raaz jo is me.n chhipaa hai vo samajhataa hai dil
kaise bhuulegii ye khat ham se dha.Dakataa hai dil
ye dil Thahare zaraa
nazar Thahare zaraa
hosh me.n aa le zaraa ham
teraa khat le ke sanam ...

is me.n jo baat bhii hogii ba.Dii qaatil hogii
aa~ aa~ aa~
tere aavaaz bhii in baato.n me.n shaamil hogii
ye dil Thahare zaraa
nazar Thahare zaraa
sune phir terii sadaa ham
teraa khat le ke sanam ...

kyo.n na paa kar ise tuufaan uThe siine me.n aa~
terii suurat nazar aatii hai is aa_ine me.n
ye dil Thahare zaraa
nazar Thahare zaraa
zaraa phir ho le fidaa ham
teraa khat le ke sanam ...

तेरा खत ले के सनम पाँव कहीं रकहते हैं हम, ओ~
कहीं पड़ते हैं कदम, कहीं पड़ते हैं कदम

राज़ जो इस में छिपा है वो समझता है दिल
कैसे भूलेगी ये खत हम से धड़कता है दिल
ये दिल ठहरे ज़रा
नज़र ठहरे ज़रा
होश में आ ले ज़रा हम
तेरा खत ले के सनम ...

इस में जो बात भी होगी बड़ी क़ातिल होगी
आ~ आ~ आ~
तेरे आवाज़ भी इन बातों में शामिल होगी
ये दिल ठहरे ज़रा
नज़र ठहरे ज़रा
सुने फिर तेरी सदा हम
तेरा खत ले के सनम ...

क्यों न पा कर इसे तूफ़ान उठे सीने में आ~
तेरी सूरत नज़र आती है इस आइने में
ये दिल ठहरे ज़रा
नज़र ठहरे ज़रा
ज़रा फिर हो ले फ़िदा हम
तेरा खत ले के सनम ...

Singer - Lata Mangeshkar
Lyricist - Majrooh Sultanpuri
Music/Composer - Vasant Desai

Movie - Ardhangini (1959)

No comments: