Sunday, May 5, 2019

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ ...//

මංගල ලෝකේ සුන්දරතාවේ සැප විඳ සැනසෙමු රම්ය ප්‍රේමයේ //

සැමදා නොතිබෙයි යෞවන කාලේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

අම සැප නොලබා ඉඳ ළතවෙන්නේ ඇයි මේ ප්‍රේමෙට බියවන්නේ //

සැමදා නොතිබෙයි යෞවන කාලේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

එහෙනම් මේ මම ලස්සණ නැද්දෝ කවුද මගෙ පෙම් ලොව රඟ දෙන්නේ //

නාඹර වයසේ රස වේ ප්‍රේමේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආ....යි .....

ගායනය - ලතා වල්පොල
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.
තනුව උපුටා ගැනීමකි.

No comments: