Wednesday, July 24, 2019

මා සුකුමාලී

මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ ...//

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ලලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිණි දැල්ලේ
පැටලි වැනසෙයි මා

මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ  ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: