Thursday, August 15, 2019

සරග මල


සරග මල
ලන ගල
ළග මලබර වරල
සරග මල
ලන ගල
ළග මලබර වරල


මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක

සරග මල
ලන ගල
ළග මලබර වරල

ළග මලබර වරල


වරල
වරල
වරල
වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක

සරග සරග සරග මල
ලන ලන ලන ගල


සරග සරග සරග මල
ලන ලන ලන ගල


සරග මල
ලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග මල
ලන ගල
ළග මලබර වරල

සරග මල
ලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග සරග සරග මල
ලන ලන ලන ගල


සරග සරග සරග මල
ලන ලන ලන ගල


සරග මල
ලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුවඳ මල් පැලඳි මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.

Saraga Mala - Sunil Santha & Nalini Ranasinha

3 comments:

Noty Nanga said...

සීගිරි ගීයෙන් උන්මාද වූ මා අතීතය සොයා යමි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ අරණට ගොඩ වීමි. ගී පද දැකීමි. ගී රස වින්දෙමි.
පුදුමයෙකි. කිසිවෙක් කිසිවක් ලියා නැත. කෝටි ගණනක ජනතාවක් වෙසෙන ශ්රී ලංකාද්වීප වාසීන් එතරම්ම අලස ජාතියක්ද? නැගෙන ලාමක සිතුවිලි පසෙක ලා මම ලියමි.
කිසිවෙකුත් ඇස නොගැටුණු මේ හුදෙකලා ඉසව්වේ අප තනිව ඇවිද යමු. ඉදිරි අනාගත පරපුර යම් දවසක මේ ඉමට ගොඩ වෙනු ඇත.
එවැනි සුභවාදී හැගීමක් සිත් කොනක තබා ගෙන අපි ගී රසයෙන් කුල්මත් වෙමු.

Gee Arana ගී අරණ said...

නෝටි නංගියේ,
හමල් මරු ගීයේ ඔබ තබා තිබූ කෙටි අදහසට මම ප්‍රතිචාර දැක්වූවා.
ඒත් එය මා මකා දැමුවා. එහෙම වුණේ කාරණා කීපයක් නිසා.
දැන් ඒක විස්තර කරන්න යන්නෙ නෑ.
එවෙලේ විදුලිය බිඳ වැටීමත් එක හේතුවක් වුණා.
මට කියන්න හිතට ආ දේවල් රැසක් තිබුණා.
දැනුත් තියෙනවා.
ඔබට පුළුවන් නම් මට කතාකරන්න.
මෙන්න මගේ දුරකතන අංක...
0714064398
0752754924
#රුක්මන් නාඔටුන්න#

Gee Arana ගී අරණ said...

මේ ගීය අහලම එන්න.
https://geearana.blogspot.com/2015/03/blog-post_0.html?m=1