Wednesday, August 21, 2019

බින්දු බින්දු මල්

බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

රිදී කඳන් මෙන් බෙදී තැනින් තැන //
දිදී සරණ ලෙසිනේ
ගුවන් තල
තල මල බබලන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මුල් ගීය


 

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.
(ඇතැම් පද වැරදියට උච්චාරණය වනු පෙනේ)

 

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....////.


Bindu Bindu Mal - Pandith W.D. Amaradewa

No comments: