Wednesday, August 21, 2019

එක කිරුළක් පළඳින්නට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ ....//

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - රත්නා ලංකා අබේවික්‍රම
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


මුල් ගීය


ශ්‍රවන ගුණයෙන් ඉහළ පැරණි ගීයක්.

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.


 

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක එක රජ දහනක රජ කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ ....////

No comments: