Wednesday, August 14, 2019

හමල් මරු


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා


ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා
...//

හමල් මරු
ජහස් සුයූ (හස්සන් දල්ලා) ...///


ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුළඟ හැමීය. දළු ආ දහස්‌ සුවහස්‌ ගණන් ගස්‌ බිම පතිත විය. කොහා නාද පැවැත්වීය. මලය පර්වතයෙන් දිය ඇලි පතිත විය. කදෝ කිමියන් විසින් රාත්‍රිය තඹවන් ළා දළු පැහැ ගන්වන ලදී. දිගැසිය තී දුන් හසුනින් කවර පිහිටාධාරද?

Hamal Maru - Sunil Santha & Nalini Ranasinha

2 comments:

Noty Nanga said...

ෂා හරිම ලස්සනයි. නදීක ගුරුගේ මහතා දෙරණ ස්පර්ශ වැඩ සටහනට මේ ගීතය ගායනා කලා. ඒක අහපු මං ගීතය ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට තමයි මේක හම්බ වුනේ..
අප වටේට ඇස නොගැටුණු තැන් කොච්චර නම් ඇද්ද?

Gee Arana ගී අරණ said...
This comment has been removed by the author.