Monday, August 19, 2019

සිරි මහ බෝ රැකවරණයි


සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

ළමා ලොවින් වෙන්වූ දා
හිමි කර දුන් දායාදය

දිවි හිමියෙන් රැකගෙන මට
ඔබ රකින්න වරම් දෙන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

පිඬුවන් ලද පණ දකිමී
ඔබ ගිය මඟ මම ද යමී

රට දැය සඳහා සැනහී
එලෝ නිවන් සුවය ලබමි
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල නෙළාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

ගායනය - නාලිනී රණසිංහ
පද - රත්නසේන ඩයස්
තනුව - නාලිනී රණසිංහ


Siri Maha Bo Rekawaranai - Nalini Ranasinha

No comments: