Friday, September 13, 2019

යක්කු බොලව්


අකුණු කොටනවා
යක්කු නටනවා
හෙණ රජ බල තෙල උතුරනවා

හිරුට වඳිනවා
තෙල්මේ නටනවා
අකුණු බයවෙලා
අහසෙ දුවනවා


යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්


ගම් වල රණබිම එක්කයි බොලව්නේ
නිවනට යන මඟ එතන තියෙන්නේ


අභිධර්මයෙනුයි අපි බණ ඇහුවේ
බුදුන් දැකපු අපි
(බුදුන් දැකපු අපි)
බුදුන් දැකපු අපි

යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්


අකුණු කොටනවා
යක්කු නටනවා
හෙණ රජ බල තෙල උතුරනවා

හිරුට වඳිනවා
තෙල්මේ නටනවා
අකුණු බයවෙලා
අහසෙ දුවනවා


යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්


සතුටට නැටුවා
දුකටත් නැටුවා
නිල් කට්රොල් මල
සිහ ගිර කෙටුවා


නැවතී මේ රහ අපි නම් දුටුවා
යක්කු නටන අපි
(යක්කු නටන අපි)
යක්කු නටන අපි

අකුණු කොටනවා
යක්කු නටනවා
හෙණ රජ බල තෙල උතුරනවා

හිරුට වඳිනවා
තෙල්මේ නටනවා
අකුණු බයවෙලා
අහසෙ දුවනවා


යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්
(යක්කුනේ යක්කුනේ යක්කුනේ)
යක්කු බොලව් අපි යක්කු බොලව්
යක්කු බොලව් අපි යක්කු බොලව්
(යක්කු යක්කු බොලව්)
යක්කු බොලව් අපි යක්කු බොලව්

ගායනය - තාරුක ගුණරත්න (රන්වල බලකාය)
පද - ගීත් තරංග
සංගීතය - සහන් රන්වල
පහත රට ශාන්තිකර්ම නාද රටා ඇසුරින්


Yakku Bolaw - Ranwala Balakaya

No comments: