Monday, September 16, 2019

ගොඩිනා බොහො දේ ලැබේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බඳිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්


මැණිකේ මගේ
ටිකිරී නඟේ
රෙද්දයි හැට්ටෙයි ඔබගේ රුවට අගෙයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගෑවේ සායම් නොවේ
දෙතොලේ බුලතේ ඔපේ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්


හැංගී කෙළී
ලැජ්ජාවෙනී
සොබනා රුවිනා දිලෙනා කෙනෙක් යසයි නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

ගොඩිනා බොහො දේ ලැබේ
මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ අපේ ළඟා වෙලාදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ

තෙන් තෙඳේ නම් තෙඳේ
නම් තෙඳෙ නම් තෙඳේ
තෙන් තෙඳේ නම් තෙඳේ නම් තෙඳේ නම්
....////

ගායනය - ලයනල් රන්වල සහ පිරිස
නාද රටා අදියුරු සැකසුම - ලයනල් රන්වල
නිර්මාණය - ලයනල් රන්වල ජන ගී ඇසරින්.


Godina Boho De Lebe - Lionel Ranwala

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: