නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න ....//
සඳ එළිය බලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී හිඳින්නම් //
තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න
ළඟාවූ සියලු දෑ නිසරුවී ඇති නිසා
ඔබ ළඟා වනු එපා නොතැවී සිටින්නම් //
තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න....//
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ඇතුළත්වූ ගීයකි. 2008 වර්ශයේ "ටොරානා" ලේබලයෙන් නිකුත්වූ "වාදකයාණනි" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් විය.
3 comments:
මෙ ගීතයේ පදරචනය කුමාරදාස සපුතන්ත්‍රි ද?
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ.
එතුමාගේ "තනි යහනේ" ගී සංග්‍රහයේ එම ගීය ඇතුළත්.
pl call me. 0714274851
Post a Comment