Tuesday, June 30, 2020

අහ අහ ආදරණීය සිනාවේ

ආ... අඅඅ අඅ ආ...
ඔඔඔ ඔඔ ඕ.....
අඅඅ අඅ ආ...

අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනා
මගේ නෙත් තුරුල්ලේ
නිදැල්ලේ සැතපෙනා

අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනා
හදේ මල් ලතාවේ
සුගන්ධේ විහිදෙනා
අහ අහ ආදරණීය සිනාවේ

ඕ.. ඕඕ..
සුළං වැල් ගීත ගයා යයි
නොදන්නා ගීත ගයා යයි
සුළං වැල් ගීත ගයා යයි
සයුරෙහි දිය රැලි
මෙනි මගෙ සිතිවිලි
කියාගන්න කොතන ලියම් ද කෙසේ
අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනා

ඕ.. ඕඕ..
ඔබේ මේ බැල්මෙන්ම තේරේ
හදේ ඇති චංචල භාවේ
ඔබේ මේ බැල්මෙන්ම තේරේ
හුස්ම සැලෙන හැටි
ඇසිපිය ලන හැටි
නුපුරුදු තැන්වල ඔහොම තමයි
අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනා

හදේ මල් ලතාවේ
සුගන්ධේ විහිදෙනා
අහ අහ ආදරණීය සිනාවේ

අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනාවේ
අහ අහ ආදරණීය සිනාවේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
තනුව - ලක්ෂ්මීකාන්ත් ප්‍යාරෙලාල්
1971 දී තිරගතවූ "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටියේ මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1970 දී තිරගතවූ "Suhana Safar" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ"Aha Aha Aa Yeh Suhana Safarගීයෙනි.


Song - Ahah Ahah Adaraneeya Sinawe
Singer(s) - H.R. Jothipala & Anjalean Gunathilaka
Lyricist - Karunarathna Abesekara
Music - P.L.A. Somapala
Composer - Laxmikant Pyarelal


හින්දි ගීයේ පද


aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar
rukati nahi hai nazaro pe nazar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar

ho hawaye jhum rahi hai
gulo ko chum rahi hai
hawaye jhum rahi hai
rokun mai kaise aisa uda jaye jaise
mang lie ho kisi pachhi se par
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar

ho musafir chalata hi jaye
kabhi mazil naa aaye
musafir chalata hi jaye
phir dhire dhire haule haule mujhase ye dil bole
kat jaye raste me sari umar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar

ho mujhe ye rah na bhula de
kahi ye aur naa pahuncha de
mujhe ye rah naa bhulaa de
kaisi hai ye matavali lambi-lambi kali-kali
zulf kisi ki hai yaa ye dagar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar

rukati nahi hai nazaro pe nazar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar
aaha aaha aa ye suhana safar

आहा आहा आ ये सुहाना सफर
रूकती नहीं है नज़ारों पे नज़र

हो हवाएँ झूम रही हैं
गुलों को चुम रही हैं
रोकूँ दिल को मैं कैसे ऐसे उड़ा जाए जैसे
माँग लिए हो किसी पंछी से पर

हो मुसाफ़िर चलता ही जाए
कभी भी मंज़िल ना आए
धीरे-धीरे हौले-हौले मुझसे ये दिल बोले
कट जाए रस्ते में सारी उमर

हो मुझे ये राह ना भुला दे
कहीं ये और न पहुँचा दे
कैसी है ये मतवाली लम्बी लम्बी काली काली
जुल्फ किसी की है या ये डगर

Singer - Mohammed Rafi
Lyricist - Anand Bakshi
Music Director - Laxmikant Pyarelal
Movie - Suhana Safar
Year - 1970

හින්දි ගීයේ රංගනය, ශෂී කපූර් සමග ෂර්මිලා තාගෝර්

No comments: