Sunday, June 28, 2020

ආලෝකේ දේය මා හදේ

ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම් .....//

ලා ලා ලාල් ලල්ලලා ලල්ලල ලල්ලා
ලල් ලල් ලල් ලාල් ලාල් ලල් ලාල්ල ලල්ලා ලලා

නැග ඒවී චන්ද්‍රාලෝකේ
පෙම් කාන්තී දේවී හර්දේ ...//

රොමියෝ ඔබයි මේ මාගේ
මම වෙන්නම් ජුලියට් ඔබගේ ...//

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ඩා ඩා ඩාඩ් ඩඩ්ඩඩා ඩඩ්ඩඩ ඩඩ්ඩා
ඩඩ් ඩඩ් ඩඩ් ඩාඩ් ඩාඩ් ඩඩ් ඩාඩ්ඩ ඩඩ්ඩා ඩඩා

සුමඟුල් විමානේකී මේ
ලෝකේ නෑ කිසිදා සෝකේ ...//

විඳිමූ සැමදා මේ වාගේ
සැපතා විනෝදේනී මේ ...//

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම්

ගායනය - ස්වර්ණා අබේරත්න සහ එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1956 දී තිරගතවූ සුරතලී චිත්‍රපටියේ ගීයකි.
(චිත්‍රපට පසුබිම් ගායනයේ ජෝති ගේ දෙවන  ගීය.)

1955 දී තිරගතවූ Musafir Khana යන හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සහ ශම්ෂාඩ් බෙගම් ගැයූ Thoda sa dil laga ke dekh නමැති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Song - Thoda sa dil laga ke dekh

Singers - Mohammed Rafi & Shamshad Begum

Lyricist - Majrooh Sultanpuri

Music Composer - Omkar Prasad Nayyar

Movie - Musafir Khana (1955)


No comments: