Thursday, July 30, 2020

ටිකිරිලියා ටිකිරිලියා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඩු පිලයෝ ගියෝ ගියෝ
තෝර කැලේ ගියෝ ගියෝ
යටි පිලයෝ ගියෝ ගියෝ
හඳුන් කැලේ බලා ගියෝ ....//

නටා දිනා හිනා නඟා අපේ පිලේ මල් හිනා //

හුරේ දමා ඉපිල ගියත් සතුට ඉතිරිලා
දිනලා නටලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඹයි මමයි යාළු පණේ
කිරියි පැණියි වාගෙ අනේ ....//

උඹ නැති දාට පණේ
මං ඉඳලා මොටද අනේ

රෝසා රෝසා අපේ පිලයි දිනන්නේ //

මෙදා තමයි පන්දු කෙළියෙ අගේ ඔබට දැනෙන්නේ //

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා ඇතුළු පිරිස
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පී.වී. නන්දසිරි

1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.
(තැටිගත ගීයක් නැති නිසා මෙහි ඉදිරිපත්කොට ඇත්තේ සිනමා පටයෙන් උකහා ගත් ගීයයි. කඩතොළු ඇත. ශ්‍රවන ගුණය යහපත් නැත.)



Song - Tikiriliya Tikiriliya
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Swarna Sri Bandara
Composer - P.V. Nandasiri
Movie - Pini Bindu 1968

ආ මුහුදු වෙරළ දිගේ

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ආදරේ ආදරේ
ආදරේ සාගරේ ....//
ඈත අහසේ මායිමේ //

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ගීතයක් වී ජීවිතේ
සිහිනයක් සේ සාගරේ ...//

ළං වෙනා ආදරේ
ජීවිතේ මේ සාගරේ ...//

ආ එපිට දියඹ දිගේ
නිසල ඔරුව වගේ ...//

සාගරේ සාගරේ
සාගරේ අපෙ ආදරේ ...//

ඈගෙ ආශා මා වුණා
මාගෙ ආශා ඈ වුණා

සෝකයක් නෑ ජීවිතේ
තේරුමක් නෑ සෝකයේ ...//

සාගරයයි ජීවිතේ
වාසනාවේ සාගරේ ....//

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ ....////

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා සහ පිරිස
පද - හෙන්රි ධර්මසේන
තනුව - පී.වී. නන්දසිරි

1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.



Song - Aa Muhudu Werala Dige
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Henry Dharnasena
Composer - P.V. Nandasiri
Movie - Pini Bindu 1968

Tuesday, July 28, 2020

මෙ රාත්‍රියේ මධූ සඳෙන්

මෙ රාත්‍රියේ මධූ සඳෙන්
තවත් සඳක් නැගෙයි ප්‍රියේ
සිසිල් සුළං හොරෙන් හොරෙන්
රහස් කතා කියයි ළයේ

ඔබේ බැලුම් මෙ සාගරේ
රැලී ලෙසින් ගලා යතේ
සිතුම් පැතුම් දහස් ගණන්
තරූ වගේ දිලෙයි හිතේ

රෑ නම් උකුල් තලයේ රැඳී
ලෝකේම දැන් සුවසේ නිදී
දිලෙනා සඳේ සොමිකැන් අපී
ළෙලදී සැලේ මේ මල පිපී
රෑ නම් උකුල් තලයේ රැඳී

මල් පැණි බේරී ඉතිරීලා යාවී
රන් රස කැටිවී මිහිර පෙරේවී
මංගල රසයෙන් රස ගැන්වේවී

හායි
ඔබේ සුපෙම් සිනා
මවයි ලොවක් සුරංගනා
කියන්න අමුතු පෙම් කතා විනෝද රෑ

මෙ රාත්‍රියේ මධූ සඳෙන්
තවත් සඳක් නැගෙයි ප්‍රියේ
සිසිල් සුළං හොරෙන් හොරෙන්
රහස් කතා කියයි ළයේ ...//

ඔබේ බැලුම් මෙ සාගරේ
රැලී ලෙසින් ගලා යතේ
සිතුම් පැතුම් දහස් ගණන්
තරූ වගේ දිලෙයි හිතේ

හහ්හ හා... හහා හහා...
හහ්හ හා... හහහ්හ හා...

හහ්හ හා... හහා හහා...
හහ්හ හා... හහහ්හ හා...

ගායනය - ඇන්ජලින් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර ?
තනුව - ජී.එස්. කෝලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.
1965 දී තිරගතවූ "Adventures Of Robin Hood" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "SawarDe Jo Pyar Se" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Me Rathriye Madu Sanden
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara ?
Composer - G.S. Kholi
Music - P.L.A. Somapala
Movie - Sudu Duwa 1966

හින්දි ගීයේ පද

Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho

Tere kadam pe bikhar
Gayi ye sokhiya fizao ki
Teri najar mein chhaon hai
Wo suramayi ghatao ki
Teri najar mein chaon hai
Sabnami ye phulo ki dali
Jhil milati kirno ki lali
Jhil milati kirno ki lali
Haye re rang khusnuma
Ye pyar or mastiya
Tere hi dam se hai
Suno o meharba
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho

Teri hasi mein dhal gayi
Nayi subah ki roshni
Teri ada se has padi
Bujhe dilo me chandani
Teri ada se has padi
Ye nahsila mausam
Gulabi jhumta ho jaise sharabi
Jhumta ho jaise sharabi
Mere hasin dilruba
Khila sabab yun tera
Mahak uthe hai
Ye zameen o aasma
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho
Sawar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho.

संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो

तेरे कदम पे बिखर
गयी ये सोखिया फिज़ाओ की
तेरी नजर में छाओं है
वो सुरमयी घटाओं की
तेरी नजर में चाओं है
सबनमी ये फूलों की डाली
झील मिलाती किरणो की लाली
झील मिलाती किरणो की लाली
हाय रे रंग खुसनुमा
ये प्यार और मस्तिया
तेरे ही दम से है
सुनो ओ मेहरबा
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो

तेरी हसि में ढल गयी
नयी सुबह की रौशनी
तेरी ऐडा से हस पड़ी
बुझे दिलों में चाँदनी
तेरी ऐडा से हस पड़ी
ये नहसीला मौसम
गुलाबी झुमता हो जैसे शराबी
झूमता हो जैसे शराबी
मेरे हसीन दिलरुबा
खिला सबब यूँ तेरा
महक उठे है
ये ज़मीन ो आस्मा
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो
सवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो.


Singer - Mohammed Rafi
Lyricist - Anjaan
Composer - G.S. Kohli
Movie - Adventures Of Robin Hood 1965
Starring - Parveen Choudhary, Shyam Kumar, Nilofer

ආවා සොයා ආදරේ

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
සුදු මූණ හංගන් ගියේ
ආ ආ ඇයි ප්‍රියේ

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ අපි නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ

දවසින් දවසට ගෙවිලා යනවා
ජීවිත කාලේ නෑ නවතින්නේ

යෞවන කම පසුපස නැත එන්නේ
සැනසෙමු ඇයි තව බල බල ඉන්නේ

ලොව සැප කොතැනද
කෝ කෝ කෝ කියා
අපි යමු එතැනට
ප්‍රේමේ ගී ගයා
ලොව සැප කොතැනද

රෑ කියන රටේ සෙවණකට යමූ
නින්දය කියනා සම්පත සොයමු

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ අපි නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ (ආආආ... ආ...
ගීතේ ගයයි සාගරේ (ආඅඅඅ ආ...
හැටි දන්නෙ අපි නේ ඔබේ (ආආආ... ආ...
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ජී.එස්. කෝලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.

1965 දී තිරගතවූ "Adventures Of Robin Hood" චිත්‍රපටියට මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ සමගින් ගැයූ "Jawan jawan husn ke rangin ye kafile" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


Song - Aawa Soya Aadare
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - G.S. Kohli
Music - P.L.A. Somapala
Movie - Sudu Duwa 1966

හින්දි ගීයේ පද


Jawan jawan husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawa jawa husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan husn ke

Bikhri hai mahakti sanso ki
Khusbu madhosh hawao mein
Simti hai mohabbat ke saye
Palko ki nashili chhaon mein
Aanhko ka ishara hua o o dil gaya
Dil ko sahara koi o o mil gaya
Aanhko ka ishara hua
O jane jigar khamosh najar ban gayi
Dhadkte dil ki dua
Jawa jawa pyar ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan pyaar ke

Saki hai bani chachal bijli
Chalke hai ghata se paymane
Ab in tufano dil ka
Kya hoga hal khuda jane
Chhaya to kabhi nahi tha o o ye nasha
Khud bhi na janu mujhe o o kya hua
Chhaya to kabhi nahi tha
Bahke nadan arman jawa
Ab hosh kise hai hum hai kaha
Jawan jawan husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan husn ke.

जवान जवान हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जावा जवा हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान हुस्न के

बिखरी है महकती सांसो की
खुसबू मदहोश हवाओ में
सिमटी है मोहब्बत के साये
पलकों की नशीली छाओं में
आन्ह्को का इशारा हुआ ओ ओ दिल गया
दिल को सहारा कोई ो ो मिल गया
आन्ह्को का इशारा हुआ
ो जाने जिगर खामोश नजर बन गयी
धड़कते दिल की दुआ
जावा जवा प्यार के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान प्यार के

सकीय है बानी चचल बिजली
चलके है घटा से पैमाने
अब इन तुफानो दिल का
क्या होगा हाल खुदा जाने
छाया तो कभी नहीं था ओ ओ ये नशा
खुद भी न जणू मुझे ो ो क्या हुआ
छाया तो कभी नहीं था
बहके नादाँ अरमान जवां
अब होश किसे है हम है कहा
जवान जवान हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान हुस्न के.

Singers - Asha Bhosle & Mohammed Rafi
Lyricist - Anjaan
Composer - G.S. Kohli
Movie - Adventures Of Robin Hood 1965
Starring - Prashant,Parveen Chaudhery, Vishwa Mehra, Shyam Kumar, Hari Shukla, Vishwas Kunte, Nilofar, Lino Jones, Bhagwan.

Monday, July 27, 2020

නරපතියා වෙත යන්නේ

හෝඔ ඕ... ඕඔඔ ඕ....
ඔඔ ඕ....
හෝ ඕ ඕ ඕ....
හෝ ඔඔ ඕ...

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

අනුරා පුරවරයේ මේ
කෙරුණේ බිහිසුණු දේ මේ //

සුන්දර කුමරි පබා මිගාර තැනුවයි කියතී

ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

දැඩි කෝපෙන් මව ඔහුගේ
මහ රජ ඒ දැව්වා නේ ....//

රජ කොල්ලන්ගේ වගෙ නම්
ඇති වෙයිද අපේ සාමේ ...//
ජය හඬ දීල යන්නේ

මිගාර මහ සෙනෙවි හා
සටනේ දාසෙන් රජු ඒ //

ඉන්පසු රජ පවුලේ සෑම දෙනා යාවි නැසී
ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

එනමුත් මේ ගොවියන්ගේ
ජීවිත මේ වද දෙන්නේ

රජ කොල්ලන් මහ සටනේ
ඇති වෙයිද අපේ සාමේ ...//

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - තහවුරු කර ගත නොහේ #

1966 දී තිරගතවූ "සීගිරි කාශ්‍යප" චිත්‍රපටියේ ගීයකි.
# මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තිදෙනකු විසින් කර ඇත. (එම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීප්, ස්ටැන්ලි අල්විස්)



Song - Narapathiya Wetha Yanne
Lyricist - Chithrananda Abesekara
Composer - Unknown
Movie - Seegiri Kashyapa 1966

අද එළිවීලා රෑ වෙලා

අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ ...//

ගිණි අව්වේ වැහි කෝඩයේ
සඳ එළියේ යන්නේ

යන අය මෙලෙසේ මා නැතේ අඳුරන්නේ
ධනේ කුලේ හෝ අග මුල නැත සලකන්නේ
ගාණ දුන්නොතින් ගෙනියනවා
සල්ලියි මට ඕනේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

ආආ.. ආආආ.. අඅආ... ආ.....
ආආ.. ආආආ.. අඅආ...

කඳු බෑවුම් සම පාරවල් හමුවන්නේ
ගොපලෝ සුන්දර ගහ කොළ පවන් සලන්නේ
මේ සොබා සිරි දකිනා අපෙ නෙත නැත පියවෙන්නේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

අර ආකාසේ අග මුල කවුරුද දන්නේ
මේ මහ පොළවේ ඉහ කොණ නැත තේරෙන්නේ
ඒ වැනි ගමන විනෝදවී ජීවිතයේ අප යන්නේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

ගිණි අව්වේ වැහි කෝඩයේ
සඳ එළියේ යන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - මදන් මෝහන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1966 දී තිරගත වූ "කිංකිණි පාද" චිත්‍රපටියේ ගීයකි.
1964 දී තිරගත වූ "Aap Ki Parchhaiyan" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Ek matwala aajchala" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Ada Eliweela
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - Madan Mohan
Music - P.L.A. Somapala
Movie - Kinkini Paada 1966

හින්දි ගීයේ පද

Ek matwala aaj chala apni manzil ko
Ek matwala aaj chala apni manzil ko
Kismat ne aasan kiya hai har muskil ko

In aankho me jhum rahe hai sapne
In aankho me jhum rahe hai sapne
Gale milenge has has kar sab apne
Aaj ye dil pa lega apno ki mahfil ko
Ek matwala aaj chala apni manzil ko

Jisne in ankho ko pyar sikhaya
Jisne in ankho ko pyar sikhaya
Jisne pyar ka pehala git sunaya
Aaj unske kadmo pe rakh dunga is dilko
Ek matwala aaj chala apni manzil ko

Tufano ki god me kismat kheli
Khub ladi maujo se jan akeli
Char kadam par dekh araha hu ab sahil ko
Ek matwala aaj chala apni manzil ko
Kismat ne aasan kiya hai har muskil ko.

एक मतवाले आज चला अपनी मंज़िल को
एक मतवाले आज चला अपनी मंज़िल को
किस्मत ने आसान किया है हर मुश्किल को

इन आँखों में झूम रहे है सपने
इन आँखों में झूम रहे है सपने
गले मिलेंगे हस हस कर सब अपने
आज ये दिल प् लेगा अपनों की महफ़िल को
एक मतवाले आज चला अपनी मंज़िल को

जिसने इन आँखों को प्यार सिखाया
जिसने इन आँखों को प्यार सिखाया
जिसने प्यार का पहला गीत सुनाया
आज उनसके कदमों पे रख दूंगा इस दिलको
एक मतवाले आज चला अपनी मंज़िल को

तुफानो की गोद में किस्मत खेली
खूब लड़ी मौजो से जान अकेली
चार कदम पर देख ारः हु अब साहिल को
एक मतवाले आज चला अपनी मंज़िल को
किस्मत ने आसान किया है हर मुश्किल को.

Song - Ek matwala aaj chala apni manzil ko
Lyricist - Raja Mehdi Ali Khan
Composer - Madan Mohan
Movie - Aap Ki Parchhaiyan
Starring - Dharmendra, Shashikala, Om Prakash & Supriya Chaudhary

ජීවිතේ වසන්තේ



ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී ....//

පෙම් සිසිල් සුළං හමා ගියා
සුන්දරයි ඔබේ සිනා කියා
හෝ... හොහොහ් හො හෝ.....
හෝ... හොහොහ් හො හෝ.....

මීදුමින් වැසී ගුවන් ගැබේ
සීතලෙන් සැලේ ද තොල් ඔබේ
ගලා වි නිල් ජලේ ගලින් ගලේ හැපී

ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී

ජීවිතේ සැපයි රසයි අපේ
ආදරේට මල් වැහී වහී
හෝ... හොහොහ් හො හෝ.....
හෝ... හොහොහ් හො හෝ.....

මේ සුරංගනා ලොවේ අපී
මල් දෙකක් වගේය ආ පිපී
උදාර ප්‍රේමයෙන් විනෝදයෙන් වෙළී

ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී ...//

ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....

ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක 
පද - රචකයා, කරුණාරත්න අබේසේකර, ඒ. ජේ. ද සොයිසා හෝ හර්බට් එම්. සෙනෙවිරත්න යන තිදෙනාගෙන් කෙනෙකි. තහවුරු කර ගත නොහේ. 
තනුව - Ivory Joe Hunter 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "ඇතුල්වීම තහනම්" චිත්‍රපටියේ ගීයකි.



මෙම ගීයට තනුව, 1965 දී තිරගතවූ "Dil Deke Dekho" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Pyaar Ki Kasam Hai" යන ගීයෙන් උපුටා ගත් බව පෙනේ. එහෙත් එම හින්දි ගීයට යොදා ගත් තනුව, 1956 දී Ivory Joe Hunter විසින් ගායනා කළ "Since I Met You Baby" නම් ගීයෙන් උපුටා ගනු ලැබූවකි.

Song - Jeevithe Wasanthe
Singers - H.R. Jothipala & Angeline Gunathilaka
Lyricist - Unknown
Composer - Ivory Joe Hunter (Original Melody)
Movie - Ethulweema Thahanam 1966

Ivory Joe Hunter ගැයූ ගීයේ පද (Since I met you baby)

Since I met you baby my whole life has changed
Since I met you baby my whole life has changed
And everybody tells me that I am not the same

I don't need nobody to tell my troubles to
I don't need nobody to tell my troubles to
Cause since I met you baby all I need is you

Since I met you baby I'm a happy man
Since I met you baby I'm a happy man
I'm gonna try to please you in every way I can


 
හින්දි ගීයේ පද

pyaar kii qasam hai na dekh aise pyaar se
ho tuu meraa sanam hai kahuu.Ngii mai.n pukaar ke
pyaar kii qasam hai ...

pyaar kii adaa hai zindagii
Gam kii bhii sadaa hai zindagii
o o ho ho
ho o ho ho
Gam sahuu.Ngii chaah me.n terii
jii qasam to khaa_i_e merii
terii qasam chaman merii bahaar ke
pyaar kii qasam hai ...

lab pe hai khilaa gulaab saa
aa.Nkh me.n hasiin Kvaab saa
o o ho ho
ho o ho ho
jo hasii.n na ho vah Kvaab kyaa
kho na jaa_e vo shabaab kyaa
kahe ki chal yahii hai.n din khumaar ke
pyaar kii qasam hai ...

प्यार की क़सम है न देख ऐसे प्यार से
हो तू मेरा सनम है कहूँगी मैं पुकार के
प्यार की क़सम है ...

प्यार की अदा है ज़िन्दगी
ग़म की भी सदा है ज़िन्दगी
ओ ओ हो हो
हो ओ हो हो
ग़म सहूँगी चाह में तेरी
जी क़सम तो खाइए मेरी
तेरी क़सम चमन मेरी बहार के
प्यार की क़सम है ...

लब पे है खिला गुलाब सा
आँख में हसीन ख़्वाब सा
ओ ओ हो हो
हो ओ हो हो
जो हसीं न हो वह ख़्वाब क्या
खो न जाए वो शबाब क्या
कहे कि चल यही हैं दिन खुमार के
प्यार की क़सम है ...


Singers - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Majrooh Sultanpuri
Music Arrangements - Usha Khanna (Original Melody by - Ivory Joe Hunter)
Movie - Dil Deke Dekho
Starring - Shammi Kapoor & Asha Parekh

Sunday, July 26, 2020

තරුණ නෙත් ජය මංගලේ

තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ ....//
තරුණ නෙත් ජය මංගලේ

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා ....//

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....

තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ
තරුණ නෙත් ජය මංගලේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
එයද අපගේ ආදරේ ...//

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....

තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ
තරුණ නෙත් ජය මංගලේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "ඇතුල්වීම තහනම්" චිත්‍රපටියේ ගීයකි.

1965 දී තිරගතවූ "Janwar" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ, Tum se achchhaa kaun haiගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මුල් ගීය (ශ්‍රවන ගුණය යහපත් නැත)



පසු කලෙක කළ ගායනයක්



සුජාතා අත්තනායක මහත්මිය සමගින් යුග ගායනයක්


Song - Tharuna Neth Jaya Mangale
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - Shankar Jaikishan
Music - P.L.A. Somapala
Movie - Ethulweema Thahanam 1966

යුග ගායනය සඳහා පද ගෙත්තම

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හෝ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
මෙයද අපෙ පෙම් සාගරේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
මෙයද අපෙ පෙම් සාගරේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හෝ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හින්දි ගීයේ පද

Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahachaan lo

Main hoon wo jhonkaa, mast hawaa kaa
Sang tumhaare, chaltaa rahoongaa
Jab se huyi hai, tum se mohabbat
Miltaa rahaa hoon, miltaa rahoongaa
Main hoon wo jhonkaa, mast hawaa kaa
Sang tumhaare, chaltaa rahoongaa
Jab se huyi hai, tum se mohabbat
Miltaa rahaa hoon, miltaa rahoongaa
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo

Seene mein dil hai, dil mein tumhi ho
Tum mein hamaari, chhoti si jaan hai
Tum ho salaamat, ham ko nahin gham
Tum se hamaari, duniyaa jawaan hai
Seene mein dil hai, dil mein tumhi ho
Tum mein hamaari, chhoti si jaan hai
Tum ho salaamat, ham ko nahin gham
Tum se hamaari, duniyaa jawaan hai
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo

Mar ke bhi dekhaa, mar naa sake ham
Dilki lagi ne, hamko bachaayaa
Teri nazar kaa, jaadu hai shaayad
Jisne hame phir, zindaa banaayaa
Mar ke bhi dekhaa, mar naa sake ham
Dilki lagi ne, hamko bachaayaa
Teri nazar kaa, jaadu hai shaayad
Jisne hame phir, zindaa banaayaa
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hame pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hame pahachaan lo.

हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

मैं हूँ वो झोंका
संग तुम्हारे
जब से हुयी है
मिलता रहा हूँ
मैं हूँ वो झोंका
संग तुम्हारे
जब से हुयी है
मिलता रहा हूँ
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

सीने में दिल है
तुम में हमारी
तुम हो सलामत
तुम से हमारी
सीने में दिल है
तुम में हमारी
तुम हो सलामत
तुम से हमारी
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

मर के भी देखा
दिलकी लागि ने
तेरी नज़र का
जिसने हमें फिर
मर के भी देखा
दिलकी लागि ने
तेरी नज़र का
जिसने हमें फिर
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो.

Singer - Mohammed Rafi
Lyricists - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Janwar 1965