රූප රාණි සීදේවී (හොහ් හෝ...)
ජීව
සාගරේ රැල්ලයි රැල්ලයි
දිව්‍ය
ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ
විනෝද මංගල්ලේ
හොහ්
හොහ් හෝ ...
මේ
විනෝද මංගල්ලේ
යෞවන
ජීවේ ආහාරය මේ ප්‍රේමේ //
සුර
සැපත් මේ වගෙයි
ඔබ
දුටත් හා අගෙයි ...//
සතුට
සාදන
සැපත
පාදන
පිදුව
දේ දෙන
පෙම්
ලොවේ ...//
ගීත
නාදෙ රැව් දේවී (හොහ් හෝ...)
මා
ප්‍රමෝදෙනී නෑවී (හොහ් හෝ...)
ජීව
සාගරේ රැල්ලයි රැල්ලයි
දිව්‍ය
ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ
විනෝද මංගල්ලේ
හොහ්
හොහ් හෝ ...
මේ
විනෝද මංගල්ලේ
පෙම්
අම ධාරා බිව්වේ වන බඹරා මේ //
ඔබ
මගෙයි මා ඔබෙයි
මා
ඔබෙයි ඔබ මගෙයි ...//
සතුට
සාදන
සැපත
පාදන
පිදුව
දේ දෙන
පෙම්
ලොවේ ...//
ගායනය
- එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ද ලැනරෝල් (එවකට)
පද
- කරුණාරත්න අබේසේකර
තනුව
හා සංගීතය - එඩ්වින් සමරදිවාකර
එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ එකම චිත්‍රපටිය වන “දස්කම” (1958) ) සිනමා කෘතියේ ගීයකි.
1959 වසරේ දී අකල්හී සමරදිවාකරයන් දිවියෙන් සමුගත්තේය.
Song - Wasanawa Pedewi
Singers - H.R. Jothipala & Anjalin de Lanerolle (Anjalin Gunathilaka)
Lyricist - Karunarathna Abesekara
Composer - Edwin Samaradiwakara
Movie - Daskama 1958
(First Duet of Anjalin & Jothipala)

No comments:
Post a Comment