Sunday, July 19, 2020

හිනාවෙන්නේ ඇයි මේ

හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ .....//

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

ඔඔ ඔඔ ඕ.... ඔඕ ඕ.............
හෝ හෝ හෝ..... හ්ම් ම් ම්....

හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ ....//

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

පිරිසිදු චේතනා
පාදයි වාසනා ....//
ජීවිතේ මාවතේ ආලෝකේ පා //

මධු සඳ පායා බැබළෙන්නා
මධු සඳ පායා බැබළෙන්නා

ගායනය - චන්ද්‍රා ද සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
1962 දී තිරගතවූ "සංසාරේ" චිත්‍රපටියේ ගීයකි.



Song - Hinawenne Eiy Me
Singers - H.R. Jothipala & Chandra de Silva
Lyricist - Karunarathna Abesekara
Composer - M.K. Rocksamy
Movie - Sansare 1962

No comments: