ආ.... ආආ ආ.......
ආආ ආ.......
අඅ අඅ ආ....
පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්
පෙම් ගින්න ඇවිළෙයි (ආ ආ..
ආසාව වැඩිවෙයි (ආ ආ..
ළං වෙන්න අත දෙන්න (ආ ආ..
හිනැහෙන්න ආලෙන්
ආ අඅ ආ
ආ අඅ ආ
ආ....අ අඅ ආ..
ආ....අ අඅ ආ..
ආලේ කියා දීල පෙම් මල් නෙළාලා
මා මත් කළා නේද පෙම් ගී
කියාලා ....//
ප්‍රේමේ විනෝදේ ඔයා දන්නෙ
නෑනේ //
සන්තෝසෙ ආ දා නොවෙයි ප්‍රේමෙ
බාධා
සන්තාපෙ නැති දා සැනසීම ආවා
//
පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්
දෙන්නා ළඟින් ඉන්නවානම්
නොවෙන්වී
ඉස්තීර වෙයි නේද ආලේ නොසෙල්වී
ආසාව හින්දා සැපේ දෙන්න ළංවී
//
පෙම් මල් පිපෙන්නේ හොඳයි නම්
ප්‍රියාවී
එක්වීම ඇති දා පෙම් මල්
පිපේවී //
පෙම් ගින්න නොදැනෙයි
ආසාව නොහැඟෙයි
දුක දන්න කෙනෙකුන්ට සැප දෙයි
ද ආලෙන්
පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්
ආ.... ආආ ආ.......
ආආ ආ.......
අඅ අඅ ආ....
ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග
ඇන්ජලින් ද ලැනරෝල් (ඇන්ජලින් ගුණතිලක)
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්වතන්ත්‍ර නිර්මාණයක්
ද යන්න තහවුරු කර ගත නොහැක.
සංගීත අධ්‍යක්ෂණය - ආර්.
මුත්තුසාමි
1961 දී තිරගතවූ
"සුවිනීත ලාලනී" චිත්‍රපටියේ ගීයකි.
Song - Pem Ginna Eviley
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Music - R. Muttusamy
Movie - Suwineetha Lalani 1961
No comments:
Post a Comment