Saturday, July 18, 2020

ඔයා හොරෙන් හොරෙන්

ඔයා හොරෙන් හොරෙන්
ඕ ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි ...//

දෙයියන්පා ඔබේ පතුළ රිදුනොත් ලියේ

දෙයියන්පා ඔබේ පතුළ රිදුනොත් ලියේ
යන රවුමේදි ඔව් ඇනෙයි කටුත් පයේ
ඇනේ කටුත් පයේ
හොඳා බලමූ ගිහිල්ලා මට පාඩුවෙයි

ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන් හොරෙන්
ඕ ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ගසා දාලා පිස දාලා යන්නේ කොහී

ගසා දාලා පිස දාලා යන්නේ කොහී
අද ලෝකේහී මිනිහා මෙ විසයි හරී
හිත කම්පා මුලා බාධා ඇතිවෙයි

ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන් හොරෙන්
ඕ ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා යනවා නම් ඇබින්දක් හිතලා හොඳයි

ඔයා යනවා නම් ඇබින්දක් හිතලා හොඳයි
කෙනෙකු ආයේ ඔහේ හම්බවේ නහම්බවේ
හම්බවේ නහම්බවේ
හොඳා බලමූ ගිහිල්ලා මට පාඩුවෙයි

ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන් හොරෙන්
ඕ ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑ වෙයි

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - හේමන්ත කුමාර්

1957 දී භාරතයේ තිරගතවූ Ek Jhalak චිත්‍රපටිය, 1958 දී සිංහල දෙබස් කවා නිෂ්පාදිත "සෝබා" චිත්‍රපටියට ගැයුණු Gori Chori Chori Jana Buri Baat Hai හේමන්ත් කුමාර් ගැයූ ගීයේ අනුරූප ගීතයයි.
මෙහි මුලින් ඉදිරිපත් කර ඇත්තේ පසු කලෙක ජෝති ගැයූ ගීයකි. (මුලින් ඉදිරිපත් කර ඇත්තේ එම පසු ගැයුමට අදාල පද ගෙත්තමයි.)



චිත්‍රපටියට ගැයුණු ගීය පහත දක්වා ඇත.


ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ
යන රවුමේදි ඔව් ඇනේ කටුත් පයේ
ඇනේ කටුත් පයේ
හොඳා බලමූ ගිහිල්ලා මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ගසා දාලා පිස දාලා යන්නේ කොහේ

ගසා දාලා පිස දාලා යන්නේ කොහී
අද ලෝකේහි මිනිහා මහ විසයි හරී
හිත කම්පා මුලා බාධා ඇතිවෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි
කෙනෙකු ආයේ ඔහේ හම්බවේ නාම්බවේ
හම්බවේ නාම්බවේ
හමුවී ඇත්තෙ හිතා පතාලා වගෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

හින්දි ගීයේ පද

गोरी चोरी चोरी जाना बुरी बात है

ओ गोरी चोरी चोरी जाना बुरी बात है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


ये लंबा सफर पनव नजुक तेरे

ये लंबा सफर पनव नजुक तेरे

तेरी रहो में है ओ गोरी कांटे भरे

तेरा फिर भी मचाना बुरी बात है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


गोरी चोरी चोरी जाना बुरी बात है

ओ गोरी चोरी चोरी जाना बुरी बात है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


लच्छकती मटकाती तू कह चली

लच्छकती मटकाती तू कह चली

अरी धोके हैं दुनिया में गली गली

हर कदम पे मुसिबत का साथ है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


गोरी चोरी चोरी जाना बुरी बात है

ओ गोरी चोरी चोरी जाना बुरी बात है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


तुझको जाना है जा पर जरा सोच ले

तुझको जाना है जा पर जरा सोच ले

ऐसा साथी तुझे फिर मिले न मिले

फिर मिले ना मिले

ये मुकद्दर से हुई मुलकत है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


गोरी चोरी चोरी जाना बुरी बात है

ओ गोरी चोरी चोरी जाना बुरी बात है

तेरी किस्मत की छबी मेरे हाथ है

तेरी किस्मत की छबी मेरे हाथ है


gori chori chori jana buri baat hai

o gori chori chori jana buri baat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


yeh lamba safar panv najuk tere

yeh lamba safar panv najuk tere

teri raaho me hai o gori kante bhare

teraa phir bhi machalana buri baat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


gori chori chori jana buri baat hai

o gori chori chori jana buri baat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


lachakati matakati tu kaha chali

lachakati matakati tu kaha chali

ari dhoke hain duniya me gali gali

har kadam pe musibat ka sath hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


gori chori chori jana buri baat hai

o gori chori chori jana buri baat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


tujhko jana hai ja par jara soch le

tujhko jana hai ja par jara soch le

aisa sathi tujhe phir mile na mile

phir mile na mile

yeh mukaddar se huyi mulakat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


gori chori chori jana buri baat hai

o gori chori chori jana buri baat hai

teri kismat ki chhabi mere hath hai

teri kismat ki chhabi mere hath hai


Singer - Hemant Kumar
Lyricist - S.H. Bihari
Music Director - Hemant Kumar
Movie - Ek Jhalak 1957



මෙම ගී තනුවටම ගැයුණු තවත් ගීයක්, 1958 දී තිරගතවූ "සල්ලි මල්ලි සල්ලි" චිත්‍රපටියට ඇතුළත් වුණා.
එම "හරි පැණි පැණි රස ගුලි මේ තිබේ" ගීය සඳහා පිවිසුම 

No comments: