Wednesday, July 8, 2020

මන්මත් කරවන වීණා රාවේ

මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සැඟවී සුරඟන සවන යොමාවී
කිසිවෙකු එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
සිතුවම් ඇඳ බටහිර අහසේ
සිතුවම් ඇඳ බටහිර අහසේ
වැහි කළු තිරයෙන් වසා දමයි
කිසිවෙක් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.



Song - Manmath Karawana Veena Rawe
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)

No comments: