Sunday, August 2, 2020

හලෝ මිස් කොයිබද යන්නේ

හලෝ මිස් කොයිබද යන්නේ
කොයිදෝ මා දා යන්නේ
රත්තරනේ මා
රත්තරනේ මා ...//

ගැහැණුන්
මුලින් දා
රවාලා බලා යනවා
බැන්ද පසු රැවුම් ගෙරවුම්
නවතා හිනාවෙනවා ...//

එක රෑට මෙසේ සිදු වෙනවා
කවුදෝ මේ බව කිව්වා
රත්තරනේ මා
රත්තරනේ මා

හලෝ මිස් කොයිබද යන්නේ
කොයිදෝ මා දා යන්නේ
රත්තරනේ මා
රත්තරනේ මා

ඔබ දුන් ලුණු තේ
වගේ නෑ මේ මගෙ හිත නම්
මෙච්චර මා හිනාවෙද්දිත්
ගලක් මෙන් ඇත ඔබ නම් ...//

ඔය කාලෙ මෙසේ සිදුවෙනවා
කවුදෝ මේ බව කිව්වා
රත්තරනේ මා
රත්තරනේ මා

හලෝ මිස් කොයිබද යන්නේ
කොයිදෝ මා දා යන්නේ
රත්තරනේ මා
රත්තරනේ මා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1969 දී තිරගතවූ "ප්‍රවේසම්වෙන්න" චිත්‍රපටියේ ගීයකි.
1966 දී තිරගතවූ "Suraj" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Chehare pe giri zulfe" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(වඩා හොඳ තත්වයේ ගීයක් උත්පතනය කරන තුරු මේ ගීයෙන් සැනහෙන්න )

Song - Hello Miss Koibada Yanne
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - Shankar Jaikishan
Music - P.L.A. Somapala
Movie - Pravesamwanna 1969

හින්දි ගීයේ පද

Chehare pe giri zulfe
Keh do to hata dun mai
Gustakhi maaf gustakhi maaf
Ik phul tere jude me
Keh do to lagaa dun mai
Gustakhi maaf gustakhi maaf

Ye rup hasi dhup
Bahut khub hai lekin
Ulfat ke binaa phikaa
Chehara teraa ragin
Ik dip muhabbat kaa
Keh do to jalaa dun mai
Gustakhi maaf gustakhi maaf
Chehare pe giri zulfe
Keh do to hata dun mai
Gustakhi maaf gustakhi maaf

Ik aag lagi hai mere
Zakhme jigar me
Ye kaisaa karishma hai
Teri shokh nazar me
Ik aag lagi hai mere
Zakhme jigar me
Ye kaisaa karishma
Hai teri shokh nazar me
Jo baat ruki lab par
Keh do to bataa dun mai
Gustakhi maaf gustakhi maaf
Chehare pe giri zulfe
Keh do to hata dun mai
Gustakhi maaf gustakhi maaf

Sarakaar huaa pyaar
Khata hamse hui hai
Ab dil me tum hi tum ho
Ye jaan bhi teri hai
Sarakaar huaa pyaar
Khata hamse hui hai
Ab dil me tum hi tum ho
Ye jaan bhi teri hai
Ab chir ke is dil ko
Keh do to dikhaa dun mai
Gustakhi maaf gustakhi maaf
Chehare pe giri zulfe
Keh do to hata dun mai
Gustakhi maaf gustakhi maaf.

चहरे पे गिरी ज़ुल्फ़े
कह दो तो हटा दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़
इक फूल तेरे जुड़े में
कह दो तो लगा दूं मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़

ये रूप हसि धुप
बहुत खूब है लेकिन
उल्फत के बिना फीका
चेहरा तेरा रगीन
इक दिप मोहब्बत का
कह दो तो जला दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़
चहरे पे गिरी ज़ुल्फ़े
कह दो तो हटा दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़

इक आग लगी है मेरे
ज़ख्मे जिगर में
ये कैसा करिश्मा है
तेरी शोख नज़र में
इक आग लगी है मेरे
ज़ख्मे जिगर में
ये कैसा करिश्मा
है तेरी शोख नज़र में
जो बात रुकि लैब पर
कह दो तो बता दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़
चहरे पे गिरी ज़ुल्फ़े
कह दो तो हटा दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़

सरकार हुआ प्यार
खता हमसे हुई है
अब दिल में तुम ही तुम हो
ये जान भी तेरी है
सरकार हुआ प्यार
खता हमसे हुई है
अब दिल में तुम ही तुम हो
ये जान भी तेरी है
अब चीर के इस दिल को
कह दो तो दिखा दूँ मै
गुस्ताखी माफ़ गुस्ताखी माफ़
चहरे पे गिरी ज़ुल्फ़े
कह दो तो हटा दूँ मै

गुस्ताखी माफ़ गुस्ताखी माफ़.

Song - Chehare pe giri zulfe
Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Suraj 1966

No comments: