Sunday, November 1, 2020

ශ්‍රී රාහුල හිමිගේ නාමේ

ආ ... අඅඅඅ ආ....
ආ ආ ආ.....
ආ.. ආ... ආ.....
ආ ... අඅඅඅ ආ....
ආ ආ ආ ආ.....

ශ්‍රී රාහුල හිමිගේ නාමේ //
සුදිලේ ලංකා ඉතිහාසේහී //
ශ්‍රී රාහුල හිමිගේ නාමේ

විජයබ ස්වාමී ඒ තොටගමුවේ
සඟ රජ වී දැන තෙවලා දහමේ
විජයබ ස්වාමී ඒ තොටගමුවේ  (ආ... ආ.....
ආ.. ආ... ආ.....
විජයභ ස්වාමී ඒ තොටගමුවේ
සඟ රජ වී දැන තෙවළා දහමේ
ෂඩ් භාෂාවෙහි පරමේශ්වර වී //
සිංහලයේ මහා කිවිඳා වූ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ

රාහුල හිමිගේ
රාහුල හිමිගේ
රාහුල හිමිගේ කීර්ති නාමෙ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
සුදිලේ ලංකා ඉතිහාසේහී //
ශ්‍රී රාහුල හිමිගේ නාමේ

පිවිතුරු සීලේ වේ සමිඳාගේ
දස අතෙහී අද පැතිරී පවතී ....//

හෙළ භාෂාවේ නව ජීවනයේ //
ද්වාරය හැර තැබි කිවිඳා ඒ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ //
සුදිලේ ලංකා ඉතිහාසේහී //
ශ්‍රී රාහුල හිමිගේ නාමේ

ගායනය - එච්.ඩබ්. රූපසිංහ
පද - එම්.ඩබ්.එන්.එස්. විජයසිරි
තනුව - ශ්‍රී ශන්කර් රාඕ

ශ්‍රී ශන්කර් රාඕ විසින් නිර්මාණය කරන්නට යෙදුණු "Manamohan Muraliwala" ගීයේ තනුවට නිර්මාණය වූ ගීයකි.



"Manamohan Muraliwala" ගීයේ මුල් ගායනයක් සොයා ගැනීමට නොහැකි විය. මෑත කාලයේ සංගීත අධ්‍යාපන නිකේතනයක සිසුන් කළ ගායනයකි පහත ඇත්තේ.

No comments: