Monday, November 30, 2020

සිරියාවි මගේ තී

සිරියාවි මගේ තී මිහිරේ
සිරියාවි මගේ තී මිහිරේ
මගෙ විනෝද ප්‍රේම නිධානේ

ඔබ වේ අද මාගේ රජා
ඔබ වේ අද මාගේ රාජා
මන ප්‍රබෝධෙ ඒය නැගීලා

ජීවන අම ප්‍රේමේ
ශාන්ති පාන කුමාරි මා

සුරඟන වැනි දේහේ
මෙ ලෝකෙ රූපලතාවි මා

දුර රමණි සඳුගෙ සිරි දිස්නේ
දුර රමණි සඳුගෙ සිරි දිස්නේ
අපෙ ප්‍රේමේ ප්‍රීතී දෙවා
සනසවා මිහිරේ මිහිරේ නාවා
මන ප්‍රබෝධෙ ඒය නැගීලා

ආසිරිය විනෝදේ සුන්දරීට සුළඟ දේ
සැළලිහිණි කොවුලො ආනන්ද ප්‍රීතී රාවෙ දේ

අති සුමධුර ප්‍රේම සුගන්ධේ
අති සුමධුර ප්‍රේම සුගන්ධේ
කෝමල වේ මෙලෝකෙ සැපෙ
රැජිණියේ සුන්දර ප්‍රේම විමානේ
මන ප්‍රබෝධෙ ඒය නැගීලා

හඅආ.. හඅ ආඅඅ ආඅඅ ආ.. ආඅ ආඅ අඅආ..

ඔබ මගෙයි සදා කල් සුපෙම් ලොවේහී රාජයා

මහ සයුර තරඟ මෙන් 
පාමු ආදර සෑමදා

මහ සයුර තරඟ මෙන් 
පාමු ආදර සෑමදා

මේ ගීත රසේ සේ සුනිමල්
මේ ගීත රසේ සේ සුනිමල්
ලෝ ජූජිත ප්‍රේමේ සදා
සැම දිනේ ජූජිත ප්‍රේමේ සාදා
මන ප්‍රබෝධෙ ඒය නැගීලා

හහආ.. හහආ...
හහආ.. හහආ...
හහආ.. හහආ...
හහආ.. හහආ...

ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - රෝෂන්ලාල් නාග්රාත්
සංගීතය - එස්.එස්. වේදා

1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.

1951 දී තිරගතවූ "Malhar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගැයූ "Ek baar agar tu kah de" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Ek baar agar tu kah de
Ek baar agar tu kah de
Tu hai meree ke me hun teraa
Ham do albele panchhi
Ham do albele panchhi
Ham dono ka ek basera

Do dil dhadke hai
Chounk uthee hai jawaniya
Kuchh kaha hai nigaho ne
Chhed ke pyar ki kahaniyan
Kuchh kaha hai nigaho ne
Chhed ke pyar ki kahaniyan
Meraa dil hee nahee hai mere bas mein
Meraa dil hee nahee hai mere bas mein
Yeh kis ne jadu phera
Kaho jee yeh kis ne jadu phera
Ham dono ka ek basera

Aa jaye na kahee ham tum
Kisee kee nigaho me
Sang sang hee chale ham
Jindagee kee raaho mein
Sang sang hee chale ham
Jindagee kee raaho mein
Tujhe chheen na le koi mujh  se
Tujhe chheen na le koi mujh  se
Yeh jag hai bada lutera
Suno jee yeh jag hai bada lutera
Ham dono ka ek basera

Dekho aayi hai
Sitaro kee timtimatee yeh toliya
Chalo inn kee chhaon me
Ham khele aankh micholiya
Chalo inn kee chhaon me
Ham khele aankh micholiya
Tute na kabhi jivan bhar
Tute na kabhi jivan bhar
Yeh bandhan teraa meraa
O ho ji yeh bandhan teraa meraa
Ham dono ka ek basera
Ek baar agar tu kah de
Ek baar agar tu kah de
Tu hai meree ke mai hun teraa.

एक बार अगर तू कह दे
एक बार अगर तू कह दे
तू है मेरी क़े में हूँ तेरा
हम दो अलबेले पंछी
हम दो अलबेले पंछी
हम दोनों का एक बसेरा

दो दिल धड़के है
चौंक उठी है जवनिया
कुछ कहा है निगाहो ने
छेड़ के प्यार की कहानियां
कुछ कहा है निगाहो ने
छेड़ के प्यार की कहानियां
मेरा दिल ही नहीं है मेरे बस में
मेरा दिल ही नहीं है मेरे बस में
यह किस ने जादू फेरा
कहो जी यह किस ने जादू फेरा
हम दोनों का एक बसेरा

आ जाये न कही हम तुम
किसी की निगाहों में
संग संग ही चले हम
जिंदगी की राहों में
संग संग ही चले हम
जिंदगी की राहों में
तुझे छीन न ले कोई मुझ  से
तुझे छीन न ले कोई मुझ  से
यह जग है बड़ा लुटेरा
सुनो जी यह जग है बड़ा लुटेरा
हम दोनों का एक बसेरा

देखो आई है
सितारों की टिमटिमाती यह टोलिया
चलो इन् की छाव में
हम खेले आँख मिचौलिया
चलो इन् की छाव में
हम खेले आँख मिचौलिया
टूटे ना कभी जीवन भर
टूटे ना कभी जीवन भर
यह बंधन तेरा मेरा
ओ हो जी यह बंधन तेरा मेरा
हम दोनों का एक बसेरा
एक बार अगर तू कह दे
एक बार अगर तू कह दे
तू है मेरी के मैं हूँ तेरा.

Song - Ek baar agar tu kah de
Singers - Lata Mangeshkar & Mukesh (Chand Mathur Mukesh)
Lyricist - Indeevar (Shyamalal Babu Rai)
Composer - Roshan (Roshanlal Nagrath)
Movie - Malhar (1951)

No comments: