Sunday, November 29, 2020

සුදට සුදේ සිරිය දිලේ

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ //
ගීත ගයා පීනමු පෙම් සාගරේ 
සිරිය දිලේ පුන්සඳේ
සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ //

මා ඔබගේ ප්‍රේම ලොවේ ශ්‍රීමතී //
ශාන්ත වූ ප්‍රේම ජලෙන් නාවමී //
සුන්දර වේ පාන සොබා ආදරේ
සුන්දර වේ පාන සොබා ආදරේ
සිරිය දිලේ පුන්සඳේ

රංචු රංචු භෘංග කැළා මල් වනේ //
අපට හොරෙන් මල් පැණි බී උන් ගියේ //
මල් පෙති විසිරේවි මන්ද මාරුතේ
මල් පෙති විසිරේවි මන්ද මාරුතේ
සිරිය දිලේ පුන්සඳේ

මංගල තුති ගීත පාවෙ හර්දයේ
හෝ.... හෝ ඕ ඕඕ...
මංගල තුති ගීත පාවෙ හර්දයේ
මිහිරි කොවුල් නාද සේම රම්‍ය වේ //
සුවඳ සමන් මල් පිබිදෙන රාත්‍රියේ
සුවඳ සමන් මල් පිබිදෙන රාත්‍රියේ
සිරිය දිලේ පුන්සඳේ

නයනරසී කෝමල රුචිරාණියේ 
හෝ.... හෝ ඕ ඕඕ...
නයනරසී කෝමල රුචිරාණියේ 
ජීවිතයේ මේ මනරම් කාලයේ //
විඳිමු සැපා ප්‍රීතියෙනී මේ ලොවේ
විඳිමු සැපා ප්‍රීතියෙනී මේ ලොවේ
සිරිය දිලේ පුන්සඳේ

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ 
ගීත ගයා පීනමු පෙම් සාගරේ
සිරිය දිලේ පුන්සඳේ

ගායනය - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - අනිල් ක්‍රිෂ්ණා බිස්වාස්
සංගීතය - එස්. එස්. වේදා

1951 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.

1952 දී තිරගතවූ "Tarana" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Nain mile nain huye baaware" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Nain mile nain huye baaware
Nain mile nain huye baaware
Chain kaha mohe sajan saanvare
Nain huye baaware nain
Mile nain huye baaware
Nain mile nain huye baaware

Dekhate hi dekhate mai kho gayi
Dekhate hi dekhate mai kho gayi
Jagate hi jagate mai so gayi
Jagate hi jagate mai so gayi
Abb kabhi mai jagana naa chaahu re
Abb kabhi mai jagana naa chaahu re
Nain huye baaware

Chalate chalate paanv mere tham gaye
Chalate chalate paanv mere tham gaye
Tum mile toh dil ke saare gam gaye
Tum mile toh dil ke saare gam gaye
Mil gayi julfo ki thandi chhanv re
Mil gayi julfo ki thandi chhanv re
Nain huye baaware

Dhadkane dil ki
Chhupaau kis tarah o aa aa
Dhadkane dil ki chhupaau kis tarah
Laaj kaa ghunghat uthaau kis tarah
Laaj kaa ghunghat uthaau kis tarah
Kis tarah sajan teri ban jaau re
Kis tarah sajan teri ban jaau re
Nain huye baaware

Nainon se naina tere
Kuchh keh gaye o aa aa
Nainon se naina tere kuchh kah gaye
Pyaar ki leharo me do dil beh gaye
Pyaar ki leharo me do dil beh gaye
Abb ruke na prit ki yeh naav re

Abb ruke na prit ki yeh naav re
Nain huye baware
Nain mile nain huye baaware
Chain kaha mohe sajan saanware
Nain huye baaware.

नैन मिले नैन हुये बावरे
नैन मिले नैन हुये बावरे
चाईं कहा मोहि सजन साँवरे
नैन हुये बावरे नैन
मिले नैन हुये बावरे
नैन मिले नैन हुये बावरे

देखते ही देखते मैं खो गयी
देखते ही देखते मैं खो गयी
जागते ही जागते मैं सो गयी
जागते ही जागते मैं सो गयी
अब्ब कभी मै जगना ना चाहु रे
अब्ब कभी मै जगना ना चाहु रे
नैन हुये बावरे

चलते चलते पाँव मेरे थम गए
चलते चलते पाँव मेरे थम गए
तुम मिले तोह दिल के सारे गम गए
तुम मिले तोह दिल के सारे गम गए
मिल गयी जुल्फो की ठंडी छाँव रे
मिल गयी जुल्फो की ठंडी छाँव रे
नैन हुये बावरे

धड़कने दिल की
छुपाऊ किस तरह ो ा ा
धड़कने दिल की छुपाउ किस तरह
लाज का घूंघट उठाओ किस तरह
लाज का घूंघट उठाओ किस तरह
किस तरह साजन तेरी बन जाओ रे
किस तरह साजन तेरी बन जाओ रे
नैन हुये बावरे

नैनों से नैना तेरे
कुछ कह गए ो ा ा
नैनों से नैना तेरे कुछ कह गए
प्यार की लहरों में दो दिल बह गए
प्यार की लहरों में दो दिल बह गए
अब्ब रुके न प्रीत की यह नाव रे

अब्ब रुके न प्रीत की यह नाव रे
नैन हुये बावरे
नैन मिले नैन हुये बावरे
चाईं कहा मोहि सजन साँवरे
नैन हुये बावरे.

Song - Nain mile nain huye baaware
Singers - Lata Mangeshkar & Talat Mahmood
Lyricist - Prem Dhawan
Composer - Anil Krishna Biswas
Movie - Tarana (1951)

No comments: