අපරාධෙ මෙසේ කරනා
දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා ....//
අවනිතී බලේ පානා
රජ කුලේ නිසා ලොකේ
අයියෝ.....
ඔබගේම දුකින් හඬනා
මේ සකුන්තලා නේදෝ
මා පෙම්බර රාජාණෝ
නොමැතී ද ළයේ කරුණා
දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා
මා තුරුළෙ තබා නළවා
පෙම් ගීත ගැයූ කාලේ
අයියෝ.......
සිහිවේවි හැළේ කඳුළූ
මා හර්දෙ පැලී යාවී
මායාවකි ලෝ ආලේ
මොහොතේම සැදී මැරෙණා
දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාධෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා
ගායනය - රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - නෞෂාද් අලී
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
1952 වසරේ තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Bachpan Ki Mohabbat Ko" ගීයෙන් තුව උපුටා ගෙන ඇත.
හින්දි ගීයේ පද
Ho ji ho
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa
Ghar meri ummido kaa sunaa kie jaate ho
Duniyaa ai muhabbat ki lute lie jaate ho
Jo gam die jaate ho us gam ki duaa karanaa
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa
Saavan me papihaa kaa sangit sunaaungi
Fariyaad tujhe apani gaa gaa kar sunaaungi
Aavaaz meri sun ke dil thaam liyaa karanaa
Bachapan ki mohabbat ko dil se na judaa karanaa
Jab yaad meri aae milane ki duaa karanaa.
हो जी हो
बचपन की मोहब्बत को दिल से न जुदा करना
बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना
बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना
घर मेरी उम्मीदों का सूना किए जाते हो
दुनिया ै मुहब्बत की लूट लिए जाते हो
जो गम दिए जाते हो उस गम की दुआ करना
बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना
सावन में पपीहा का संगीत सुनाऊँगी
फ़रियाद तुझे अपनी गा गा कर सुनाऊँगी
आवाज़ मेरी सुन के दिल थाम लिया करना
बचपन की मोहब्बत को दिल से न जुदा करना
जब याद मेरी आए मिलने की दुआ करना.
Song - Bachpan Ki Mohabbat Ko
Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Baiju Bawra, 1952
රුක්මණී දේවි මුල් ගීය ගයා බොහෝ කලකට පසු කළ ගායනයක්, නව සංගීතයෙන්....
No comments:
Post a Comment