Tuesday, December 8, 2020

මේ සෝක සයුර පීනා



මේ  සෝක සයුර පීනා

කවදාද එතෙර වන්නේ

මේ ඔබගෙ සොඳුරු රූපා

ඇයි මේ හැටි හඬවන්නේ

ඇයි මේ හැටි හඬවන්නේ (ඒ ඒ ඒ...)

මේ  සෝක සයුර පීනා

කවදාද එතෙර වන්නේ


මේ  ප්‍රේම ලොවේ මායා

ආලේට නැතේ නිසි තැන

නොවෙනස්වෙ මාගෙ හර්දේ

බැඳි ආලෙ ඔබට රත්නේ

බැඳි ආලෙ ඔබට රත්නේ (ඒ ඒ ඒ...)


මේ  සෝක සයුර පීනා

කවදාද එතෙර වන්නේ


කුල භේද ජාති මානේ

අද ප්‍රේම ලොවේ හතුරෝ

ඉන් මිදුන දාට ලෝකේ

නෑ මා තවත් හඬන්නේ (ඒ ඒ ඒ...)


මේ  සෝක සයුර පීනා

කවදාද එතෙර වන්නේ


මතු විඳිමු අමර සැපතේ හී රම්‍ය සතුට ලෝකේ


කවදාද නියම ආලේ

සැපතා ලොව ඇතිවන්නේ

සැපතා ලොව ඇතිවන්නේ (ඒ ඒ ඒ...)


මේ  සෝක සයුර පීනා

කවදාද එතෙර වන්නේ


ගායනය - රුක්මණී දේවි සමග ධර්මදාස වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1949 වසරේදී භාරතයේ තිරගතවූ Sipahiya හින්දි චිත්‍රපටියට, චිටල්කාර් රාමචන්ද්‍ර ලතා මංගෙස්කාර් සමග ගැයූ Ae Aankh Ab Na Rona Rona යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
1949 වසරේදී භාරතයේ තිරගතවූ Sipahiya හින්දි චිත්‍රපටියට, චිටල්කාර් රාමචන්ද්‍ර ලතා මංගෙස්කාර් සමග ගැයූ Ae Aankh Ab Na Rona Rona යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Ae Aankh Ab Na Rona

Rona To Umar Bhar Hai

Pee Jaye Aansuo Ko Bas Wo Jigar Jigar Hai

Bas Wo Jigar Jigar Hai

Ae Aankh Ab Na Rona

Rona To Umar Bhar Hai


Bedard Zamana Ya Bedard Meri Kismat

Milkar Bhi Mil Na Paye

Ummed Pe Gujar Hai

Ummed Pe Gujar Hai

Ae Aankh Ab Na Rona

Rona To Umar Bhar Hai


Aankho Me Aa Ke Thahro Ya Dil Me Aa Ke Thahro

Ye Bhi Tumhara Ghar Hai Wo Bhi Tumhara Ghar Hai

Wo Bhi Tumhara Ghar Hai

Ae Aankh Ab Na Rona

Rona To Umar Bhar Hai


Hum Dil To Apna Pahle Hi Tumko De Chuke Hai

Hum Dil To Apna Pahle Hi Tumko De Chuke Hai

Ek Jaan Rah Gayi Hai To Wo Bhi Ab Najar Hai

To Wo Bhi Ab Najar Hai

Ae Aankh Ab Na Rona

Rona To Umar Bhar Hai


ए आंख अब ना रोना

रोना तो उमर भर है

पी जाए आंसुओं को बस वो जिगर जिगर है

बस वो जिगर जिगर है

ए आंख अब ना रोना

रोना तो उमर भर है


बेदर्द ज़माना या बेदर्द मेरी किस्मत

मिल कर भी मिल ना पाये

उम्मीद पे गुजर है

उम्मीद पे गुजर है

ए आंख अब ना रोना

रोना तो उमर भर है


आँखों में आ के ठहरो या दिल में आ के ठहरो

ये भी तुम्हारा घर है वो भी तुम्हारा घर है

वो भी तुम्हारा घर है

ए आंख अब ना रोना

रोना तो उमर भर है


हम दिल तो अपना पहले ही तुमको दे चुके हैं

हम दिल तो अपना पहले ही तुमको दे चुके हैं

एक जान रह गई है तो वो भी अब नजर है

तो वो भी अब नज़र है

ए आंख अब ना रोना

रोना तो उमर भर है


Singer - Chitalkar Ramchandra & Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Compiser - Chitalkar Ramchandra

Movie - Sipahiya 1949



2 comments:

Unknown said...

බොහොම ස්තූතියි ගී අරණ ඔඔබට

Gee Arana ගී අරණ said...

Wish to know who you are..