Sunday, March 14, 2021

ආනන්ද මේ රෑ

නන්ද මේ රෑ හරී හැඩයි නේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ඕ... ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී

ආනන්ද මේ රෑ හරි හැඩයි නේ

ඕ ඕ ඕ ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ 
ආශාව මාගේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ... නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ 
නිදන්නෙ නැහැනේ

නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත 
බැඳේවි රහසේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

කියන්න වාගේ 
අහන්න හැකි දේ 
කියාවි දෙනෙතින් 
ඔයාගෙ මිහිරේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ.. ඔබෙ සිතුම පැතුමයි 
මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි 
උපන්නෙ මෙලොවේ

ආලෝකෙ නගරේ 
ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ 
සුභ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

ඕ ඕ ඔඔඔඔ ඕ.. ඕ..
ඔඔඔඔ ඕ..
ඕ ඕ... ඕ... 

ගායනය - හරූන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල 
තනුව - ජී.එස්. කෝලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.

1963 දී තිරගතවූ "ෂිකාරි" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Agar Main Poochhoon Jawaab Doge" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

Buraa na maano, to apane haatho
Ye bikhari zulfe, sanvaar du mai
Hasin palako ki chhaanv me ab
Ye saaraa jivan guzaar dun mai
Ye dil ki baate koi na sun le
Sanam zamaanaa badaa buraa hai
Agar mai puchhu jawaab doge

Nazar bachaa ke, agar mai jaau
To meraa daaman, naa thaam lenaa
Koi jo puchhe ye kyaa havaa hai
Kabhi bhi meraa naa naam lenaa
Lagaa ke dil se rakhege ham to
Ye dard teraa diyaa huaa hai
Agar mai puchhu jawaab doge

Ye thadi thadi, machalati lahare
Hamaare dil ko, jalaa na jaae
Uthi hai tufaan dil-o-nazar me
Kise bachaae kise sabhaale
Na chain tumako naa hosh hamako
Ye kyaa huaa hai ye kyaa huaa hai

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

बुरा न मानो
ये बिखरी जुल्फें
हसीं पलकों की छाँव में अब
ये सारा जीवन गुजार दूँ मै
ये दिल की बाते कोई न सुन ले
सनम ज़माना बड़ा बुरा है
अगर मैं पूछूं जवाब दोगे

नज़र बचा के
तो मेरा दामन
कोई जो पूछे ये क्या हवा है
कभी भी मेरा ना नाम लेना
लगा के दिल से रखेंगे हम तो
ये दर्द तेरा दिया हुआ है
अगर मैं पूछूं जवाब दोगे

ये थोड़ी थोड़ी
हमारे दिल को
उठी है तूफ़ान दिल-ो-नज़र में
किसे बचाए किसे सभाले
न चैन तुमको ना होश हमको
ये क्या हुआ है ये क्या हुआ है

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

Song - Agar Main Poochhoon Jawaab Doge
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricists - Farooq Qaiser
Composer - G.S. Kohli
Movie - Shikari (1963)

No comments: