Sunday, March 21, 2021

ආදරේ මට නෑ කියා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

මා එපා නම් කවුද එන්නේ
මාව සෙව්වේ ඈ තමයි

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

සුන්දරයි කියලා සිතා
ගින්දරයි ඇවිලූයෙ මා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා
ආදරේ මට නෑ කියා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

කාට කාටත් මේව පාඩම්
වෙන්නෙ නෑ නෑ මං මුලා

මා බැඳුණි නොදැනී දැලේ
මේව දෝ ආලේ බලේ

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

ගායනය - සුසිල් ‍ප්‍රේමරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - දත්තා නායික්
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

1955 දී භාරතයේ තිරගතවූ "මිලාප්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Yeh baharon ka sama යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
 

"මිලාප්" චිත්‍රපටිය සිංහල දෙබස් කවා, 1956 දී "සල්ලි එපා" නමින් ලංකාවේ ප්‍රදර්ශනය වූවා. එහි  Yeh baharon ka sama යන ගීයේ සිංහල ගීය වූයේ "දේ මෙ ආලෝකා අමා" යන බාලා සරස්වතී ගායිකාව ගැයූ ගීයයි.)

 

හින්දි ගීතය

Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aasma se rang banke
Bah rahi hai chandni
Aasma se rang banke
Bah rahi hai chandni
Bezubani ki zuban se
Kah rahi hai chandni
Jagti rut ka jaha
Sau na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Sama ki surat pighalti
Ja rahi hai zindagi
Roshni bhujh kar dhua
Ho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aa zara hans kar
Nigaho mein nigahe dal de
Aa zara hans kar
Nigaho mein nigahe dal de
Hasrato ka karwaan
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama.

यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

आसमा से रंग बांके
बह रही है चांदनी
आसमा से रंग बांके
बह रही है चांदनी
बेज़ुबानी की ज़ुबान से
कह रही है चांदनी
जगती रुत का जहा
सो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
समां की सूरत पिघलती
जा रही है ज़िन्दगी
रौशनी भुझ कर धुआँ
हो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
हसरतों का कारवां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां.

Song - Yeh baharon ka sama

Singer - Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Movie - Milap (1955)

 

මේ ගීය හේමන්ත් කුමාර් විසින් ද කේවල ගායනයක් ලෙස බොහෝ අවස්ථා වල ගයා ඇත.




No comments: