Friday, July 9, 2021

තොටියෝ තොටියෝ



ඕ....

තොටියෝ තොටියෝ

මා හර්දේ භීතා දේ දේ

මා හර්දේ භීතා දේ දේ දේ දේ


ඇයි තව නාවේ මාගේ

ජීවන ආදරේ


ඇයි තව නාවේ මාගේ

ජීවන ආදරේ

වැස්සක් ද එන්නා වාගේ

වී ඝණ මේ සැරේ


වැස්සක් ද එන්නා වාගේ

වී ඝණ මේ සැරේ

ඒවී දැන් අම්මා මග මා සොයා


ඒවී දැන් අම්මා මග මා සොයා

තොටියෝ

තොටියෝ තොටියෝ

මා හර්දේ භීතා දේ දේ

මා හර්දේ භීතා දේ දේ දේ දේ


ඕ.. සුමනෝ සුමනෝ

ගංගාවේ නාදේ තද වී

සැඩ පහර දේවී දේවී


ගංගාවේ නාදේ තද වී

සැඩ පහර දේවී දේවී


පරමාදේ වීද මේ මා

අමනාපේ නෑ නේ සුමනා

එන්නම් මේ මා නොවී පරමාදේ


එන්නම් මේ මා නොවී පරමාදේ 

නොවී පරමාදේ


තොටියෝ

තොටියෝ තොටියෝ

මා හර්දේ භීතා දේ දේ

මා හර්දේ භීතා දේ දේ දේ දේ


හා මේ ඔබගේ නාදේ

ඇසුණා නයනා දේ මේ මීරී


හා මේ ඔබගේ නාදේ

ඇසුණා නයනා දේ මේ මීරී


එන්කෝ ප්‍රියේ මා රම්‍යා

ඉවුරේ හී මේ මා බියෙනී

ඒවී දැන් අම්මා මග මා සොයා


ඒවී දැන් අම්මා මග මා සොයා


තොටියෝ

තොටියෝ තොටියෝ

මා හර්දේ භීතා දේ දේ

මා හර්දේ භීතා දේ දේ දේ දේ


ඕ.. සුමනෝ සුමනෝ

ඔරුව මේ මා ගෙන ආවේ

ඇතිවේ හදේ ප්‍රබෝධේ


ඔරුව මේ මා ගෙන ආවේ

ඇතිවේ හදේ ප්‍රබෝධේ


හා නැඟ යන්කෝ ඔරුවේ

මා ප්‍රිය සුමනා හනිකේ

ගීත මිහිරේ කියා මේ විනෝදේ


ගීත මිහිරේ කියා මේ විනෝදේ 

විනෝදේ


තොටියෝ

තොටියෝ තොටියෝ

මා හර්දේ භීතා දේ දේ

මා හර්දේ භීතා දේ දේ දේ දේ


ඕ....තොටියෝ තොටියෝ


ගායනය - ජි.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන


මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1950 දී භාරතයේ තිරගතවූ Meena Bazaar නම් හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමගින් මොහොමඩ් රාෆි ගැයූ O Mahi O Mahi යන ගීයෙනි.




හින්දි ගීතය

ओ माही ओ माही ओ

दुपट्टा मेरा दे दे

दुपट्टा मेरा दे दे, दे दे


तू है बेदर्दी तोहे लाज न आये रे

तू है बेदर्दी तोहे लाज न आये रे

नाजुक कलाई मेरी टूट न जाये रे

नाजुक कलाई मेरी टूट न जाये रे

दे दे दुपट्टा ओ परदेसिया

दे दे दुपट्टा ओ परदेसिया

माही ओ माही ओ माही ओ

दुपट्टा मेरा दे दे

दुपट्टा मेरा दे दे, दे दे


ओ गोरी ओ गोरी ओ

कर लो ये वादा गोरी आओगी चोरी चोरी

कर लो ये वादा गोरी आओगी चोरी चोरी

अच्छा है ये बहाना लेने दुपट्टा आना

हम ना देंगे तू जोर लगा ले

हम ना देंगे तू जोर लगा ले, जोर लगा ले

माही ओ माही ओ माही ओ

दुपट्टा मेरा दे दे

दुपट्टा मेरा दे दे, दे दे


लूं मैं बालाएं तेरी कर न बदनामी मेरी

लूं मैं बालाएं तेरी कर न बदनामी मेरी

अब ना सताओ सैंया तुझको कसम है मेरी

अब ना सताओ सैंया तुझको कसम है मेरी

दे दे दुपट्टा ओ परदेसिया

दे दे दुपट्टा ओ परदेसिया

माही ओ माही ओ माही ओ

दुपट्टा मेरा दे दे

दुपट्टा मेरा दे दे, दे दे


ओ गोरी ओ गोरी ओ

इसने मिलाया हमें प्यारा दुपट्टा तेरा

इसने मिलाया हमें प्यारा दुपट्टा तेरा

एक किनारा तेरा, एक किनारा मेरा

आज दोनों किनारे मिला दे

आज दोनों किनारे मिला दे, मिला दे

माही ओ माही ओ माही ओ

दुपट्टा मेरा दे दे

दुपट्टा मेरा दे दे, दे दे

ओ माही ओ माही ओ


Maahi o, maahi o, maahi o

Dupatta mera de de

Dupatta mera de de de de


Tu hai bedardi tohe

Laaj na aaye re

Tu hai bedardi tohe

Laaj na aaye re

Naazuk kalaayi mori

Toot na jaaye re

Naazuk kalaayi mori

Toot na jaaye re

De de dupatta o pardesia

De de dupatta o pardesia

Maahi o o maahi o, maahi o

Dupatta mera de de

Dupatta mera de de de de


O o o, gori o o, gori o

Kar lo ye waada gori

Aaogi chori chori

Kar lo ye waada gori

Aaogi chori chori

Achha hai yeh bahaana

Lene dupatta aana

Ham na denge

Tu zor lagaa le

Ham na denge

Tu zor lagaa le

Zor lagaa le, maahi o o

Maahi o, maahi o

Dupatta mera de de

Dupatta mera de de de de


Loon main balaayein teri

Kar na badnaami meri

Loon main balaayein teri

Kar na badnaami meri

Ab na sataao sainyyaan

Tujh ko qasam hai meri

Ab na sataao sainyyaan

Tujh ko qasam hai meri

De de dupatta o pardesia

De de dupatta o pardesia

Maahi o o maahi o, maahi o

Dupatta mera de de

Dupatta mera de de de de


O o, gori o, gori o

Jis ne milaaya hamein

Pyaara dupatta tera

Jis ne milaaya hamein

Pyaara dupatta tera

Ek kinaara tera

Ek kinaara mera

Aaj donon kinaare milaa de

Aaj donon kinaare milaa de milaa de

Maahi o, maahi o, maahi o

Dupatta mera de de

Dupatta mera de de de de

O o o, maahi o, maahi o


Singers - Lata Mangeshkar & Mohammed Rafi

Lyricist - Qamar Jalalabadi

Music Composers - Bhagatram Batish & Husnlal Batish

Movie - Meena Bazaar (1950)



No comments: