Sunday, January 1, 2023

උතුම් බුදුන් ත්‍රෛයිලෝනා වී















උතුම් බුදුන් ත්‍රෛයිලෝනා වී බුද්ධාලෝකේ පෑවා

පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න වූවා ....//


ආවෙ හෝ හෝ ගාලා වරුසාව වේගෙන්

ඒ වේලේ මුඡලින්ද නාග රාජයාණන් 

ඉන්නා වූ හිමි දැක තෙමි තෙම් සීතලෙන්

නොතෙමා වරුසාවෙන් බේරා ධරණින් යුතු වුවා


ඉන්නා වූ හිමි දැක තෙමි තෙම් සීතලෙන්

නොතෙමා වරුසාවෙන් බේරා ධරණින් යුතු වුවා


උතුම් බුදුන් ත්‍රෛයිලෝනා වී බුද්ධාලෝකේ පෑවා

පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න වූවා


පෑවූ වෙලේ හිමි දෙස නා රජුන් දුන් //

පෑව සෙනේ දැක අප මුනිදාණන්

පිරුණාවු හද පිරි මෛත්‍රිය පාමින්

ඌ හට අමා මහා ධර්මය දෙසුවා


පිරුණාවු හද පිරි මෛත්‍රිය පාමින්

ඌ හට අමා මහා ධර්මය දෙසුවා


උතුම් බුදුන් ත්‍රෛයිලෝනා වී බුද්ධාලෝකේ පෑවා

පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න වූවා ....//


ගායනය - ඒ.එම්.යූ. රාජ් *

පද - කරුණාරත්න අබේසේකර

තනුව - හේමන්ත් කුමාර්

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


*  අලගර මලගර උදයප්පන් රාජ් 


1954 දී තිරගතවූ "නාගින්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Oonchi Oonchi Duniya Ki Deewarein යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය


unchi unchi duniyaa ki divaare saiyaa tod ke ji tod ke

mai aai re tere lie sara jag chhod ke

unchi unchi duniyaa ki divaare saiyaa tod ke ji tod ke

mai aai re tere lie sara jag chhod ke


yaar milaa diladaar milaa mujhe ek nayaa sasaar milaa

yaar milaa diladaar milaa mujhe ek nayaa sasaar milaa

jhumati bahaar aai dil ko qaraar milaa

jhumati bahaar aai dil ko qaraar milaa

jaane na dungi mukh mod ke ji mod ke

mai aai re tere lie...


raat nai har baat nai hai taaro ki baaraat nai

raat nai har baat nai hai taaro ki baaraat nai

ik nai duniyaa me hui mulaaqaat nai

ik nai duniyaa me hui mulaaqaat nai

jaane na dungi mukh mod ke ji mod ke

mai aai re tere lie


ऊंची ऊंची दुनिया की दिवारे सैंया तोड़ के जी तोड़ के

माई आई रे तेरे झूठ सारा जग छोड़ के

ऊंची ऊंची दुनिया की दिवारे सैंया तोड़ के जी तोड़ के

माई आई रे तेरे झूठ सारा जग छोड़ के


यार मिला दिलदार मिला मुझे एक नया सफर मिला

यार मिला दिलदार मिला मुझे एक नया सफर मिला

झूमती बहार आई दिल को क़रार मिला

झूमती बहार आई दिल को क़रार मिला

जाने ना दूंगी मुंह मोड़ के जी मोड़ के

माई आई रे तेरे झूठ...


रात नई हर बात नई है तारों की बारात नई

रात नई हर बात नई है तारों की बारात नई

इक नई दुनिया में हुई मुलाक़ात नई

इक नई दुनिया में हुई मुलाक़ात नई

जाने ना दूंगी मुंह मोड़ के जी मोड़ के

माई ऐ रे तेरे झूठ


Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Music Chomposer - Hemant Kumar

Movie - Nagin (1954)




මේ තනුවට නිර්මානයවූ දමිළ ගීයක් ඇතුළත් වුණා, 1955 දී තිරගතවූ Kanavane Kan Kanda Daivam යන චිත්‍රපටියේ.


Endhan ullam thulli

Vilaiyaaduvadhum yaeno

Kannum kannum ondraai koodi

Pesum vindhai thaano


Endhan ullam thulli

Vilaiyaaduvadhum yaeno

Kannum kannum ondraai koodi

Pesum vindhai thaano


Aasai thaan meerudhae

Yaaridam solven

Aasai thaan meerudhae

Yaaridam solven


Evvidham avan ullam

Naan thaan ariven

Evvidham avan ullam

Naan thaan ariven


Ennaadha ennam ellaam

Enni enni yenguren

Endhan aasai niraiverum

Naalum endha naalo


Ennaadha ennam ellaam

Enni enni yenguren

Endhan aasai niraiverum

Naalum endha naalo


Endhan ullam thulli

Vilaiyaaduvadhum yaeno

Kannum kannum ondraai koodi

Pesum vindhai thaano

Kannum kannum ondraai koodi

Pesum vindhai thaano


எந்தன் உள்ளம் துள்ளி

விளையாடுவதும் ஏனோ

கண்ணும் கண்ணும் ஒன்றாய் கூடி

பேசும் விந்தை தானோ


எந்தன் உள்ளம் துள்ளி

விளையாடுவதும் ஏனோ

கண்ணும் கண்ணும் ஒன்றாய் கூடி

பேசும் விந்தை தானோ


ஆசைதான் மீறுதே

யாரிடம் சொல்வேன்

எவ்விதம் அவன் உள்ளம்

நான்தான் அறிவேன்


எண்ணாத எண்ணம் எல்லாம்

எண்ணி எண்ணி ஏங்குறேன்

எந்தன் ஆசை நிறைவேறும்

நாளும் எந்த நாளோ


எண்ணாத எண்ணம் எல்லாம்

எண்ணி எண்ணி ஏங்குறேன்

எந்தன் ஆசை நிறைவேறும்

நாளும் எந்த நாளோ


எந்தன் உள்ளம் துள்ளி

விளையாடுவதும் ஏனோ

கண்ணும் கண்ணும் ஒன்றாய் கூடி

பேசும் விந்தை தானோ

கண்ணும் கண்ணும் ஒன்றாய் கூடி

பேசும் விந்தை தானோ


Singer - P. Susheela

Lyricist - Ku.Ma. Balasubramaniam

(Kurichi Marimuthu Balasubramaniam)

Music Composer - Hemant Kumar

Movie - Kanavane Kan Kanda Daivam (1955)



No comments: