Saturday, December 23, 2023

තේමිය කුමරා

තේමිය කුමරා පුණ්‍යශීලී
මහ බෝසත් ස්වාමී
අධිෂ්ඨාන සේමා
පාරමි පුරණා විශ්ව ශ්‍රී සිද්ධාර්ථ තේජා මහිමී
අදිටන් සේමා

අත් පා නොසොල්වා
යහනේ දිගාවී ...//

සංසාර භීතේ දැනීලා
ශ්‍රී රාජ සම්පත් හැරලා ....//
අධිෂ්ඨාන සේමා

තේමිය කුමරා පුණ්‍යශීලී
මහ බෝසත් ස්වාමී
අධිෂ්ඨාන සේමා

මෑණීගෙ සෝකේ
නොතකා උතුම් ඒ ...//

තේමිය මහ වීර ස්වාමී
ශාන්තී පතා සිත පැහැදී

තේමිය මහ වීර ස්වාමී
ශාන්තී පතා සිත පැහැදී
අදිටන් සේමා

තේමිය කුමරා පුණ්‍යශීලී
මහ බෝසත් ස්වාමී
අධිෂ්ඨාන සේමා

පීතෘගෙ ආඥා විලසා
අසලා අහෝ 'තුම් කුමරා ..//

බල හීල නා සේ කරතී
ගිය ඒ රථාචාරී

බල හීල නා සේ කරතී
ගිය ඒ රථාචාරී
පහදා එදිනා

ශීලේ වැඩී 'තුම්
තේමිය කුමරා පුණ්‍යශීලී
මහ බෝසත් ස්වාමී
අධිෂ්ඨාන සේමා

තේමිය කුමරා පුණ්‍යශීලී
මහ බෝසත් ස්වාමී
අධිෂ්ඨාන සේමා
පාරමි පුරණා විශ්ව ශ්‍රී ස්වස්ති තේජා මහිමී
අදිටන් සේමා

ගායනය - අහමඩ් මොහිදීන්
පද - සී. වීරසේකර
තනුව - Moisés Simons (Song - "El manisero" [Peanut Vendor])
සංගීතය - මොහොමඩ් ගවුස්
Columbia G.E. 15119

ස්පාඤ්ඤ සංගීතඥයෙකුගේ කියුබානු පුත්‍රයෙක් වූ Moisés Simons විසින් නිර්මානය කළ "El manisero" ගීයේ තනුවයි, අහමඩ් මොහිදීන්ගේ "තේමිය කුමරා" ගීයට යොදා ගෙන ඇත්තේ.
එම "El manisero" මුලින්ම ගායනා කර පටිගත කර ඇත්තේ 1927 හෝ 1928 දී (කොලොම්බියා තැටියකට) Rita Montaner විසිනි.



මුල් තනුව ඇතුළත් "El manisero" ගීය

Spanish Lyrics

Maniiii, maniiii
Si te quieres por el pico divertir
Comete un cucuruchito de maní

Que calentito, y rico esta
Ya no se puede pedir mas
Ay, caserita no me dejes ir
Porque después te vas ha arrepentir
Y va a ser muy tarde ya

Manisero se va, manisero se va
Caserita no te acuestes, a dormir
Sin comerte un cucurucho de maní

Cuando la calle, sola esta
Acera de mi corazón
El manisero, entona su pregón
Y si la niña escucha su cantar
Llama desde su balcón

Dame de tu maní, dame de tu maní
Que esta noche no voy a poder dormir
Sin comerme un cucurucho de maní

Me voy, me voy, me voy

එහි තේරුම ඉංග්‍රීසියෙන්

Peanuts ... Peanuts…
Don't go to sleep.
Without eating a peanut Buttercup.
How tasty and rich it is
You can no longer ask for more
Ay caserita don't let me go because then you'll regret
And it's gonna be too late already peanut ... peanut…
Peanuts! Oh-O peanut…
When the street alone is
Homemade from my heart
The manisero sings his cry
And if the child hears my singing
Call from your balcony.
Give me your hand
Give me your peanut
That tonight I won't be able to sleep
Without eating a peanut Buttercup.
Peanuts…
Peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts, peanuts
Peanut, Mommy, Mommy, Mommy…

මුළින්ම ගායනා කර පටිගත කළ "El manisero" ගීය (1927)


පසු කලෙක වඩාත් ජනප්‍රිය වූයේ ගීයේ තනුවයි.
පහත ඇත්තේ Stan Kenton & His Orchestra විසින් ඉදිරිපත් කර ජන ප්‍රසාදයට ලක්වූ සංගීත වාදනයයි.

No comments: