සාදූ සිරීපා...
ශ්‍රී මුනිඳාගේ ....
සාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ
පීනා දිණූ භව සාගරේ
සාදු සිරීපා
ඒ පොඩි රාහුල බිම්බා දේවි
හැරදා ගියේ මහ රෑ ම පියේ
සාදු සිරීපා
අප මුදන ලෙසේ මේ ඝෝර භවෙන්
ඔබ වින්ද අහෝ ඒ ඝෝර දුකා
ඒ ඝෝර දුකා
ඇඟ මාංස කපාලා ලේ දන් දී
එකසේ ම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා //
වනගත වීලා ධාන්‍ය වඩාලා
පීනා දිනූ භව සාගරේ
සාදු සිරීපා
ජය ශ්‍රී මහ බෝධි මුලේ දි එදා
දස පාරමි ධර්ම බලෙන් ස්වාමි
මාර පරාජේ දුන්
මාර පරාජේ දුන්නා ඒ
අප සාදු පියා වී ලෝ අග වී //
ජය බිම වේ නගරේ විසාලා
වඳිමී සදා මා සාදරේ
සාදු සිරීපා
සාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ
පීනා දිණූ භව සාගරේ
සාදු සිරීපා
ඒ පොඩි රාහුල බිම්බා දේවි
හැරදා ගියේ මහ රෑ ම පියේ
සාදු සිරීපා
ගායනය - ඒ.ජේ. කරීම්
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - නෞෂාද් අලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1951 දී භාරතයේ තිරගතවූ, "ධීදාර්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ, Meri Kahani Bhoolne Wale යන ගීයෙනි.
හින්දි ගීතය
meri kahani bhulne wale
meri kahani bhulne wale tera jahan aabad rahe
meri kahani
teri khushi par me mit jau duniya meri barbad rahe
meri kahani
mere git sune duniya ne magar
mera dard koyi na jaan saka, na jaan saka
ek tera sahara tha dil ko, ek tera sahara tha
too bhi naa mujhe pehachan saka
too bhi naa mujhe pehachan saka
bachpan ke woh git purane, aaj tujhe na yaad rahe
meri kahani
me apna fasana keh na saka
mere dil ki tamanna dil me rahi
lo aaj kinare par, lo aaj kinare par aake
armano ki kashti dub gayi
armano ki kashti dub gayi
kismat ko manjur yahi tha, lab par mere fariyad rahe
meri kahani
meri kahani bhulne wale tera jahan aabad rahe
मेरी कहानी भूलने वाले
मेरी कहानी भूलने वाले तेरा जहां आबाद रहे
मेरी कहानी
तेरी ख़ुशी पर मैं मिट जाउ दुनिया मेरी बर्बादी रहे
मेरी कहानी
मेरे गीत सुने दुनिया ने मगर
मेरा दर्द कोई न जान सका, न जान सका
एक तेरा सहारा था दिल को, एक तेरा सहारा था
बहुत भी ना मुझे पहचान सका
बहुत भी ना मुझे पहचान सका
बचपन के वो गीत पुराने, आज तुझे ना याद रहे
मेरी कहानी
मैं अपना फसाना कह ना सका
मेरे दिल की तमन्ना दिल में राही
लो आज किनारे पर, लो आज किनारे पर आके
अरमानो की कश्ती डूब गई
अरमानो की कश्ती डूब गई
किस्मत को मंजूर यही था, लब पर मेरे फरियाद रहे
मेरी कहानी
मेरी कहानी भूलने वाले तेरा जहां आबाद रहे
Song - Meri Kahani Bhoolne Wale
Singer - Mohammed Rafi
Lyrics - Sahir Ludhianvi
Music Composer - Naushad Ali
Movie - Deedar 1951
මොහොමඩ් රාෆි මහතා සජීවී ව මේ ගීය ගැයූ අවස්ථාවක්.
No comments:
Post a Comment