Thursday, October 30, 2025

ආලෝකේ දෙයි

ආ... ආ.. ආ ආඅඅ අඅ ආ...

ආ... ආ..


ආ...

ආලෝකේ දෙයි මා හර්දේ ...//


පෙම් ලෝකේ රසයේ

හෝ ඵල දේ 

අටලෝ දහම් සේ


ගයන ගීතේ ජීවන රස දේ


ගයන ගීතේ ජීවන රස දේ

හා....

හර්ද මන්දීරේ මිහිරේ

මිහිරේ


මෝරනා හදේ ප්‍රීතී

වේ ප්‍රීතී ප්‍රීතී 

ප්‍රීතී සාගරයේ

හෝ ඵල දේ 

අටලෝ දහම් සේ


විහිදේ ජීවන රශ්මී

ආලේ රසේ වැදීලා ...//


අමර සැපත ප්‍රේමේ 

වේ ප්‍රේමේ


අමර සැපත ප්‍රේමේ


මෝරනා හදේ ප්‍රීතී

වේ ප්‍රීතී ප්‍රීතී 

ප්‍රීතී සාගරයේ

හෝ ඵල දේ 

අටලෝ දහම් සේ


ගායනය – භාග්‍යරති

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා"

චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්...

No comments: