Wednesday, February 11, 2026

සිතූ දේ ලොවේ

සිතූ දේ ලොවේ
එයම ඉටු නොවේ

දුකම දේ බොහෝ ....//


ආදරයේ වේදනා

දැරිය හැකි නොවේ

මේ කාගෙ කරුමෙ දෝ ...//


සෝකී මා දුක බලා

සැලකීම සැලසේ ද කාගේ ...//


හෝ ඔඔ ඕ... ඔ ඕ... 

මේ කාගෙ කරුමෙ දෝ


මට මවු ව නැතිවුණා අහෝ

අඳුරේහි තනිවුණා

මේ කාගෙ කරුමෙ දෝ ...//


සිතූ දේ ලොවේ

එයම ඉටු නොවේ

දුකම දේ බොහෝ


ගායනය - රුක්මණී දේවි

පද - සරත් ආනන්ද විමලවීර

සංගීතය - බී.එස්. පෙරේරා


1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.


No comments: