Wednesday, February 11, 2026

මාගේ පෙම්වතා හිතවතා

මාගේ පෙම්වතා
හිතවතා
රසවතා ....//

ප්‍රේම පූජාසනයේ ඔහු වේ

මාගෙ ප්‍රේමේ 

ඔහු ම දෙවිඳා ...//

සාන්ත වූ ප්‍රේමේ


මාගේ පෙම්වතා

හිතවතා

රසවතා


හෝ.. ඕ.. ඔ⁣ඕ...

ලල් ලල් ලල් ලලලා

ලල් ලල් ලල් ලලලා

ප්‍රේම කුමරාණෝ

ප්‍රේම කුමරාණෝ


සඳුගෙ රුව හෝ 

පරදා ලන්නේ

මා සුදා රුව නේ


සඳුගෙ රුව හෝ 

පරදා ලන්නේ

මා සුදා රුව නේ (ඒ..එඒ...

ප්‍රේම කුමරාණෝ //


ප්‍රේම කිරුළේ සිළුමිණ වාගේ

ප්‍රේම රාජා පිරිසිදුයිනේ ...//

සාන්ත වූ ප්‍රේමේ


මාගේ පෙම්වතා

හිතවතා

රසවතා


ඕ.. ඔ⁣ඕ...

ලල් ලල් ලල් ලලලා

ලල් ලල් ලල් ලලලා

ප්‍රේම කුමරාණෝ

ප්‍රේම කුමරාණෝ


මාගේ පෙම්වතා

හිතවතා

රසවතා ....//


ගායනය - රුක්මණී දේවි

පද - සරත් ආනන්ද විමලවීර

සංගීතය - බී.එස්. පෙරේරා


1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.


No comments: