හාඅ ආ... අඅ ආ ආ... අඅඅ ආ ආ
හෝ ඔඕ.. හෝ ඔඔ ඕ.. ඕ.. ඕ..
හෝ ඔඕ.. හෝ ඔඔ ඕ.. ඕ.. ඕ..
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ
නිවා හදේ සෝ ගින්දරේ
පායලා
ආව දා
චන්ද්‍රයා ආකාසයේ
පායලා
ආව දා
චන්ද්‍රයා ආකාසයේ
කුමුදිනී
වාගෙ මා
නැළවෙමී පෙම් යානයේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ
නිවා හදේ සෝ ගින්දරේ
මා පියා
රවටලා
ලබනෙමී ඒ බූදලේ
මා පියා
රවටලා
ලබනෙමී ඒ බූදලේ
සෑම දා
සැනසෙමී
මා සුදා හා ලෝ තලේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ
නිවා හදේ සෝ ගින්දරේ
දේ සදා
සම්පතා
ජීවනේ හී නෑ සැකා
දේ සදා
සම්පතා
ජීවනේ හී නෑ සැකා
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ
නිවා හදේ සෝ ගින්දරේ
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.
ගීයේ සිනමා රූප රාමු..
No comments:
Post a Comment