ආ ආආ ආආ ආ....
ම් ම් ම් ම්...
ම්ම්ම් ම් ම් ම්...
ආආ ආආ ආ....
ම් ම්... ම් ම්... ම් ම්ම්...
ඇසේ ගීතේ
මධුර ගීතේ
උදාවී ආදරේ හර්දේ
ඳඇසේ ගීතේ (ආආ ආආ ආ....
මධුර ගීතේ (ආආ ආආ ආ....
උදාවී ආදරේ හර්දේ (හා හා. හාහ හහ් හහ් හා...
ඇසේ ගීතේ (ම් ම්...
මධුර ගීතේ (ම් ම්...
උදාවී ආදරේ හර්දේ (ම්.ම්. ම්ම්..ම්ම්ම්.
පායා ආවේ (හහ් හහ් හා
පූර්ණ චන්ද්‍රා (හහ් හහ් හා
අපි නිසා මේ රාත්‍රියේ (හා හා. හාහ හහ් හහ් හා...
පායා ආවේ
පූර්ණ චන්ද්‍රා
අපි නිසා මේ රාත්‍රියේ
මතුවුණා පෙම් සිනා //
උදාවී ආදරේ හර්දේ
ඇසේ ගීතේ (ආආ ආආ ආ....
මධුර ගීතේ (ආආ ආආ ආ....
උදාවී ආදරේ හර්දේ (හා හා. හාහ හහ් හහ් හා...
ප්‍රේම ලෝකේ (හහ් හහ් හා
මිහිරි පානේ (හහ් හහ් හා
අපි උරා බී සැනසෙමු (හා හා. හාහ හහ් හහ් හා...
ප්‍රේම ලෝකේ
මිහිරි පානේ
අපි උරා බී සැනසෙමු ..
දේ සදා සම්පතා //
උදාවී ආදරේ හර්දේ
ඇසේ ගීතේ (ආආ ආආ ආ....
මධුර ගීතේ (ආආ ආආ ආ....
උදාවී ආදරේ හර්දේ (හා හා. හාහ හහ් හහ් හා...
ඇසේ ගීතේ (ම් ම්...
මධුර ගීතේ (ම් ම්...
උදාවී ආදරේ හර්දේ (ම්.ම්. ම්ම්..ම්ම්ම්.
ගායනය - රුක්මණී දේවි සමග ධර්මදාස වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment