සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී
මැද තනිවී කිසී ආධාරේ නැතේ
මැද තනිවී කිසී ආධාරේ නැතේ
ඔබ වේ අනුප්‍රාණේ
ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ
ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ
හද මේ සෝක දීලා
අමු සොහොන සේ ලෝකේ සැම පාළු වීලා
අමු සොහොන සේ ලෝකේ සැම පාළු වීලා
අම ප්‍රේමේ සැපතා මේ උරුමා නොවීලා
අම ප්‍රේමේ සැපතා මේ උරුමා නොවීලා
ඔබ හැර මා හට කාගේ පිහිටා
රුදු මේ සමාජේහී කුල මානෙ පාලා
රුදු මේ සමාජේහී කුල මානෙ පාලා
බැඳි ප්‍රේමේ අපගේ මේ වනසා දමාලා
බැඳි ප්‍රේමේ අපගේ මේ වනසා දමාලා
හැර දා ගියේ ඇයි ද මාගේ ප්‍රේමා
සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී
ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ
ඔබ වේ අනුප්‍රාණේ
සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී
ගායනය - ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ ගීයකි.
1951 දී භාරතයේ තිරගවූ "අල්බේලා" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග චිට්ල්කාර් රාමචන්ද්‍ර ගායනා කළ "Dheere Se Aaja Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
धीरे से आजा री अँखियाँ में
निंदिया आजा री आजा
धीरे से आजा
धीरे से आजा री अँखियाँ में
निंदिया आजा री आजा
धीरे से आजा
चुपके से नैनं की बगियन में
निंदिया आजा री आजा
धीरे से आजा
ो
लेकर सुहाने सपनों की कलियाँ
सपनो की कलिया
लेकर सुहाने सपनों की कलियाँ
एके बसा दे पलकों की गलियाँ
पलको की छोटी सी गलियां में
निंदिया आजा री आजा
धीरे से आजा री अँखियाँ में
निंदिया आजा री आजा
धीरे से आजा
चुपके से नैनं की बगियन में
निंदिया आजा री आजा
धीरे से आजा
ो
तारो से छुप कर तारो से चोरी
तारो से चोरी
तारो से छुप कर तारो से चोरी
देती है रजनी चंदा को लोरी
हँसता है चंदा भी निन्दियाँ में
निंदिया आजा री आजा
धीरे से आजा
धीरे से आजा री अँखियाँ में
निंदिया आजा री आजा
धीरे से आजा
चुपके से नैनं की बगियन में
निंदिया आजा री आजा
धीरे से आजा
dheere se aaja ree ankhiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja
dheere se aaja ree ankhiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja
chupake se nainan kee bagiyan mein
nindiya aaja ree aaja
dheere se aaja
o
lekar suhaane sapanon kee kaliyaan
sapano kee kaliya
lekar suhaane sapanon kee kaliyaan
eke basa de palakon kee galiyaan
palako kee chhotee see galiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja ree ankhiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja
chupake se nainan kee bagiyan mein
nindiya aaja ree aaja
dheere se aaja
o
taaro se chhup kar taaro se choree
taaro se choree
taaro se chhup kar taaro se choree
detee hai rajanee chanda ko loree
hansata hai chanda bhee nindiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja
dheere se aaja ree ankhiyaan mein
nindiya aaja ree aaja
dheere se aaja
chupake se nainan kee bagiyan mein
nindiya aaja ree aaja
dheere se aaja
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composed - C. Ramchandra (Narhar Chitalkar Ramchandra)
Movie - Albela (1951)
No comments:
Post a Comment