සුරයින්ගේ සුරා.. හ්හ් හ්හ්
සුමිහිරි මේ අමා
මධුර සුරා... උහ්හ් හ්හ් හ්හ්.. හ්හ් හ්හ්..
ලෝ සුරා
සුරයින්ගේ සුරා
සුමිහිරි මේ අමා
මධුර සුරා .....//
වෙන් නොම වේ විපතේ හා සැපේ දී
ඔබමයි මාගේ ජීවේ සුමිතුරා ...//
මායාවකී ලෝකේ සෑම දේ
ජීවිතේ සෝකේ ගංගාව සේ
සැනසීමා දෙයි මධුර සුරා
ලෝ සුරා
සුරයින්ගේ සුරා
සුමිහිරි මේ අමා
මධුර සුරා
ආලේ නැගී හර්දේ සාගරේ
දිය බුබුළක් සේ වැනසී ගියානේ
ආලේ නැගී හර්දේ සාගරේ
දිය බුබුළක් සේ වැනසී ගියානේ
මේ ඝෝර වූ සෝකේ සුන් කළේ
සුමිහිරි පානේ මහිමේ බලේ
සැනසීමා දෙයි මධුර සුරා
ලෝ සුරා
සුරයින්ගේ සුරා
සුමිහිරි මේ අමා
මධුර සුරා
ලෝ සුරා.. හ්හ්..
සුරයින්ගේ සුරා..
සුමිහිරි මේ අමා
මධුර සුරා...
ලෝ සුරා..
සුරයින්ගේ සුරා
ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment