සියළුම දර්ශන වල රූ ගත කිරීම් එළිමහනේ සිදු කළ ප්‍රථම සිංහල චිත්‍රපටිය වූයේත් මේ "රේඛාව" චිත්‍රපටියයි.
සුනිල් සාන්තයන් සිංහල චිත්‍රපටියකට ප්‍රථම වශයෙන් ගී තනු නිර්මානය කරන්නට යෙදුණෙත් මේ චිත්‍රපටියටයි.
පසු කලෙක සිංහල සිනමාවේ මහා සිනමාකරු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මංගල චිත්‍රපටියත් මෙයයි.
මේ පලකරීමේ අග වෙනදා මෙන් "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන, චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව අද ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නෑ.
ඒ එය මේ අවස්ථාවේ අන්තර්ජාලයෙන් තාවකාලිකව ඉවත් කර ඇති නිසයි.
ඒ වෙනුවට ඔබට IMDB වෙත ගොස් එකී තොරතුරු දැන ගත හැකියි.
මා පහත ඉදිරිපත්කරන යොමුවෙන් පිවිස ද තොරතුරු බලා දැනගත හැකියි.
https://dbsjeyaraj.com/dbsj/?p=59146
යොමු වෙමු "රේඛාව" චිත්‍රපටියේ ගීත වෙත.
1. අනුරාපුර පොළොන්නරුව
ගායනය - අයිවෝ ඩෙනිස්
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
සංගීතය - බී.එස්. පෙරේරා
ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
සංගීතය - බී.එස්. පෙරේරා
ගායනය - ලතා සිසිර සේනාරත්න
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
5. මිණි මුතු පසට යට වෙනවා
ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත (ප්‍රකට ජන ගී නාද රටා ඇසුරින්)
සංගීතය - බී.එස්. පෙරේරා
ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
පද - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා

No comments:
Post a Comment